මගේ හොදම යාලුවෙක් මේක නිසා නැති උන මීට අවුරුදු 2කට විතර කලින්. අවුරුදු 43 විතර. කිසිම දවසක සිගරට් බීල නැ . හැබැයි නිතර බීෆ් කෑව. අරක්කු බිව්වා. දැන ගන්නකොට ගොඩක් පරක්කු වෙලා. පොරගේ බර අඩු අඩු වෙනකොටම යාලුවෝ නිතර කිව්වා පොඩ්ඩක් චෙක් කරගනිනින් කියල ඇහුවේ නැ . පවුලේ දොස්තර දියවැඩියාවට බෙහෙත් දිදී හිටිය, අන්තිමට හොයා ගන්නකොට ස්ටේජ් 3. පව් මන් දැකපු හොද හිත හොද මනුස්සයෙක්.