අරාබි වසන්තය කියලා රෙජීම් කීයක් පෙරලුවද? ඒවගේ ඉන්න මිනිස්සුත් හොද ජීවිතයක් හොයන් එනවා, නැතුව වෙන පකක් නෙමෙයි. උන් රේසිසිට් උනත් නැතත් උන් එනවා. ඩේරියන් ගැප් එක දිගේ ඇමරිකාවට එනවා. අප්‍රිකාව ඵැත්තේ ඉන්දලා යුරෝපයට එන නැව් වල එනකොට පෙරලුන ඒවා කීයක් ඒ කාලේ පෙන්නුවද? ඔය හැම රටක්ම රේසිස්ට් තමයි.Europe is dying, USA is dying, Canada is dying, UK is already dead. Australia is the best for now. So called "racist countries" survive longer.

