bump
Max_r Well-known member May 10, 2007 13,295 1 16,181 113 Jun 16, 2025 #41 bump Reactions: Rick Sanchezz
Rick Sanchezz Well-known member Dec 19, 2020 7,244 11,157 113 Jun 16, 2025 #42 Mul pituwa beluwa, so called "දේසපාලන විස්ලේසකයෝnge" redi tika left wela
Max_r Well-known member May 10, 2007 13,295 1 16,181 113 Jun 16, 2025 #43 monson said: Click to expand... bump tharakaf said: නෑ, වෙන මොකෙක් හරි එන්නෙ. බොහොදුරට තම්බියෙක් Click to expand... තුන්දාහේ විස්ලේසක ------ Post added on Jun 16, 2025 at 7:48 PM
monson said: Click to expand... bump tharakaf said: නෑ, වෙන මොකෙක් හරි එන්නෙ. බොහොදුරට තම්බියෙක් Click to expand... තුන්දාහේ විස්ලේසක ------ Post added on Jun 16, 2025 at 7:48 PM
Lovtus Well-known member Apr 26, 2015 13,322 21,946 113 Jun 16, 2025 #44 monson said: 'කොළඹ නගරාධිපති තෝරන්න තවත් ඡන්දයක්' කෙසේ වෙතත්, එක් පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් මුළු මන්ත්‍රී ධූර සංඛ්‍යාවෙන් 50%ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් හිමි කර ගැනීමට අසමත් වීම හේතුවෙන් පළාත් පාලන කොමසාරිස්වරයාගේ මූලිකත්වයෙන් පළමු සභා වාරය කැඳවා ඡන්දයක් පවත්වා නගරාධිපති සහ උපනගරාධිපති තෝරා ගැනීමට සිදුවන බව Accountability Lab In Asia ආයතනයේ විධායක අධ්‍යක්ෂ, හිටපු නියෝජ්‍ය පළාත් පාලන කොමසාරිස් ධර්මසිරි නානායක්කාර බීබීසී සිංහල වෙත කියා සිටියේ ය. කොළඹ මහ නගර සභාවට නියමිත මන්ත්‍රී ධූර සංඛ්‍යාව 110ක් බවත් මෙවර ප්‍රතිඵල අනුව එය 117ක් දක්වා වැඩි වී ඇති බවත් ඔහු සඳහන් කළේ ය. "පත්වූ මන්ත්‍රී ධූර සංඛ්‍යාවෙන් 50%ක් කාටවත් නැහැ දැන්, ඒ නිසා පළාත් පාලන කොමසාරිස්වරයා පළමු සභා රැස්වීම කැඳවිය යුතු යි. පළමු සභා රැස්විමේදී නගරාධිපති විය යුත්තේ කවුද කියලා යෝජනා අරගෙන ඡන්දය තියන්න ඕනේ කොමසාරිස්වරයා." ජාතික ජන බලවේගයට නගරාධිපති ධූරය අහිමි වෙයි ද? කොළඹ මහ නගර සභාවට තේරී පත්ව ඇති විපක්ෂ කණ්ඩායම්වල එකඟතාව මත ජාතික ජන බලවේගයට එරෙහිව එක් අපේක්ෂකයෙකු නගරාධිපති ධූරයට නම් කර ඔහු 50%කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබා ගතහොත් නගරාධිපතිවරයා වීමේ හැකියාව පවතින බව හිටපු නියෝජ්‍ය පළාත් පාලන කොමසාරිස්වරයා බීබීසි සිංහල සේවය කළ විමසීමට පිළිතුරු දෙමින් පැවසීය. විපක්ෂ කණ්ඩායම් එකතු වුවහොත් ජාතික ජන බලවේගය මන්ත්‍රී ධූර 48ක් ලබා ගත්ත ද නගරාධිපති ධූරය අහිමි වීමේ අවදානමක් පවතින බව ඔහු පෙන්වා දුන්නේ ය. "විපක්ෂයේ ඔක්කොම එකතු වුණොත්, හොඳ නගරාධිපතිවරයෙක් හෝ වරියක් නම් කළොත් එතනට අනිත් මන්ත්‍රීවරුත් ඡන්දය දෙන්න පුළුවන්." කෙසේ නමුත්, නාම යෝජනා කිහිපයක් ඉදිරිපත් වුවහොත් ඉන් එක් අපේක්ෂයෙකු 50%ක් හෝ ඊට වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා ගන්නා තුරු ඡන්ද විමසීමේ ක්‍රමවේදයක් පවතින බවත් Accountability Lab In Asia ආයතනයේ විධායක අධ්‍යක්ෂ, හිටපු නියෝජ්‍ය පළාත් පාලන කොමසාරිස් ධර්මසිරි නානායක්කාර කියා සිටියේ ය. 'කොළඹ බලය සජබට ගන්න එජාපයෙත් සහය ලැබෙනවා' කොළඹ මහ නගර සභාවේ බලය ලබා ගැනීමට මේ වන විට තියුණු තරගයක් නිර්මාණය වී තිබේ. සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් බීබීසි සිංහල සේවයට පැවසුවේ, සිය පක්ෂය අනෙකුත් කණ්ඩායම් සමග එක්වී කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවන බව ය. "අපි බලය ගන්න උත්සහ කරනවා විපක්ෂ කණ්ඩායම් එක්ක එකතු වෙලා. ඒගොල්ලන්ට තියෙන්නේ 48යි, 48න් බැහැ නගර සභාවේ බලය හදන්න ඒකට 60ක් ඕනේ." සමගි ජන බලවේගයට කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීමට එක්සත් ජාතික පක්ෂයේ සහය ද ලබා දීමට එකඟ වී ඇතැයි මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා කියා සිටියේ ය. 'කොළඹ බලය වෙන කාටවත් දෙන්නේ නැහැ' - සුනිල් වටගල "අනිවාර්යයෙන් ම කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවනවා. ඒක ඉතින් වෙන කාටවත් දෙන්නේ නැහැ," කොළඹ නගර සභාවේ බලය ලබා ගැනීමේ ඉදිරි කටයුතු ගැන සඳහන් කරමින් නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල බීබීසි සිංහල සේවයට කියා සිටියේ ය. කොළඹ මහ නගර සභාවට තේරී පත්වූ මන්ත්‍රීවරුන් සමග බලය පිහිටුවීමට සහය ලබා ගැනීමට සාකච්ඡා කරන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය. "අපි තමයි වැඩියෙන් ම කොළඹ නගර සභාවේ කණ්ඩායම ගත්තේ. ඒ කණ්ඩායමට සමාන කරන්න වෙන කණ්ඩායමක් නෑනේ ඉතින්. යම් අඩුවක් තියෙනවා, මන්ත්‍රීවරුන් ලෙස යම් යම් අය සාකච්ඡා කරගෙන යනවා. දේශපාලන පක්ෂ ලෙස නෙමෙයි." - https://www.theleader.lk/news/32064-2025-05-07-09-18-58 Click to expand... අපරාදේ ඒ හෑල්ල ලියන්න වෙච්චි මහන්සිය
monson said: 'කොළඹ නගරාධිපති තෝරන්න තවත් ඡන්දයක්' කෙසේ වෙතත්, එක් පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් මුළු මන්ත්‍රී ධූර සංඛ්‍යාවෙන් 50%ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් හිමි කර ගැනීමට අසමත් වීම හේතුවෙන් පළාත් පාලන කොමසාරිස්වරයාගේ මූලිකත්වයෙන් පළමු සභා වාරය කැඳවා ඡන්දයක් පවත්වා නගරාධිපති සහ උපනගරාධිපති තෝරා ගැනීමට සිදුවන බව Accountability Lab In Asia ආයතනයේ විධායක අධ්‍යක්ෂ, හිටපු නියෝජ්‍ය පළාත් පාලන කොමසාරිස් ධර්මසිරි නානායක්කාර බීබීසී සිංහල වෙත කියා සිටියේ ය. කොළඹ මහ නගර සභාවට නියමිත මන්ත්‍රී ධූර සංඛ්‍යාව 110ක් බවත් මෙවර ප්‍රතිඵල අනුව එය 117ක් දක්වා වැඩි වී ඇති බවත් ඔහු සඳහන් කළේ ය. "පත්වූ මන්ත්‍රී ධූර සංඛ්‍යාවෙන් 50%ක් කාටවත් නැහැ දැන්, ඒ නිසා පළාත් පාලන කොමසාරිස්වරයා පළමු සභා රැස්වීම කැඳවිය යුතු යි. පළමු සභා රැස්විමේදී නගරාධිපති විය යුත්තේ කවුද කියලා යෝජනා අරගෙන ඡන්දය තියන්න ඕනේ කොමසාරිස්වරයා." ජාතික ජන බලවේගයට නගරාධිපති ධූරය අහිමි වෙයි ද? කොළඹ මහ නගර සභාවට තේරී පත්ව ඇති විපක්ෂ කණ්ඩායම්වල එකඟතාව මත ජාතික ජන බලවේගයට එරෙහිව එක් අපේක්ෂකයෙකු නගරාධිපති ධූරයට නම් කර ඔහු 50%කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබා ගතහොත් නගරාධිපතිවරයා වීමේ හැකියාව පවතින බව හිටපු නියෝජ්‍ය පළාත් පාලන කොමසාරිස්වරයා බීබීසි සිංහල සේවය කළ විමසීමට පිළිතුරු දෙමින් පැවසීය. විපක්ෂ කණ්ඩායම් එකතු වුවහොත් ජාතික ජන බලවේගය මන්ත්‍රී ධූර 48ක් ලබා ගත්ත ද නගරාධිපති ධූරය අහිමි වීමේ අවදානමක් පවතින බව ඔහු පෙන්වා දුන්නේ ය. "විපක්ෂයේ ඔක්කොම එකතු වුණොත්, හොඳ නගරාධිපතිවරයෙක් හෝ වරියක් නම් කළොත් එතනට අනිත් මන්ත්‍රීවරුත් ඡන්දය දෙන්න පුළුවන්." කෙසේ නමුත්, නාම යෝජනා කිහිපයක් ඉදිරිපත් වුවහොත් ඉන් එක් අපේක්ෂයෙකු 50%ක් හෝ ඊට වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා ගන්නා තුරු ඡන්ද විමසීමේ ක්‍රමවේදයක් පවතින බවත් Accountability Lab In Asia ආයතනයේ විධායක අධ්‍යක්ෂ, හිටපු නියෝජ්‍ය පළාත් පාලන කොමසාරිස් ධර්මසිරි නානායක්කාර කියා සිටියේ ය. 'කොළඹ බලය සජබට ගන්න එජාපයෙත් සහය ලැබෙනවා' කොළඹ මහ නගර සභාවේ බලය ලබා ගැනීමට මේ වන විට තියුණු තරගයක් නිර්මාණය වී තිබේ. සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් බීබීසි සිංහල සේවයට පැවසුවේ, සිය පක්ෂය අනෙකුත් කණ්ඩායම් සමග එක්වී කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවන බව ය. "අපි බලය ගන්න උත්සහ කරනවා විපක්ෂ කණ්ඩායම් එක්ක එකතු වෙලා. ඒගොල්ලන්ට තියෙන්නේ 48යි, 48න් බැහැ නගර සභාවේ බලය හදන්න ඒකට 60ක් ඕනේ." සමගි ජන බලවේගයට කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීමට එක්සත් ජාතික පක්ෂයේ සහය ද ලබා දීමට එකඟ වී ඇතැයි මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා කියා සිටියේ ය. 'කොළඹ බලය වෙන කාටවත් දෙන්නේ නැහැ' - සුනිල් වටගල "අනිවාර්යයෙන් ම කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවනවා. ඒක ඉතින් වෙන කාටවත් දෙන්නේ නැහැ," කොළඹ නගර සභාවේ බලය ලබා ගැනීමේ ඉදිරි කටයුතු ගැන සඳහන් කරමින් නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල බීබීසි සිංහල සේවයට කියා සිටියේ ය. කොළඹ මහ නගර සභාවට තේරී පත්වූ මන්ත්‍රීවරුන් සමග බලය පිහිටුවීමට සහය ලබා ගැනීමට සාකච්ඡා කරන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය. "අපි තමයි වැඩියෙන් ම කොළඹ නගර සභාවේ කණ්ඩායම ගත්තේ. ඒ කණ්ඩායමට සමාන කරන්න වෙන කණ්ඩායමක් නෑනේ ඉතින්. යම් අඩුවක් තියෙනවා, මන්ත්‍රීවරුන් ලෙස යම් යම් අය සාකච්ඡා කරගෙන යනවා. දේශපාලන පක්ෂ ලෙස නෙමෙයි." - https://www.theleader.lk/news/32064-2025-05-07-09-18-58 Click to expand... අපරාදේ ඒ හෑල්ල ලියන්න වෙච්චි මහන්සිය
Al Baik Well-known member Jan 5, 2011 15,289 12,367 113 Ohio, USA Jun 16, 2025 #45 Lovtus said: උබගේ විස්ලේසනයට අනුව මෙදා පාර කොළඹ මහ නගර සභාවේ බලය අල්ලන්නේ කවුද? නගරාධිපති වෙන්නේ කවුද? අපේ බල්ති අක්කියා.. Click to expand... BathalaSir (BathalaMiss) Reactions: Lovtus
Lovtus said: උබගේ විස්ලේසනයට අනුව මෙදා පාර කොළඹ මහ නගර සභාවේ බලය අල්ලන්නේ කවුද? නගරාධිපති වෙන්නේ කවුද? අපේ බල්ති අක්කියා.. Click to expand... BathalaSir (BathalaMiss)
P paddypower Well-known member Nov 2, 2023 1,419 2,149 113 Jun 16, 2025 #46 විස්වාසවන්ත ආරංචී මාර්ගයකින් දැනගන්න ලැබුනා අද බල්තසාර් අක්කා බාතෘම් එකේ නානකොට ඇගිලි සොමියක් දලා ජුස් පාරක් විදිනවාලු ජයග්‍රහනය සමරන්න. Reactions: Lovtus
විස්වාසවන්ත ආරංචී මාර්ගයකින් දැනගන්න ලැබුනා අද බල්තසාර් අක්කා බාතෘම් එකේ නානකොට ඇගිලි සොමියක් දලා ජුස් පාරක් විදිනවාලු ජයග්‍රහනය සමරන්න.