🔴🔴දේසපාලන විස්ලේසකයෝ හනික වරෙල්ලා

ttj

Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ජාජබ ට මොලේ තියනවා නම් සජබේ උන්ට පුට්ටුවෝ එක්ක ඩීල් එකක් දාලා සභා ටිකක් පිහිටවන්න දෙන්න තියෙන්නෙ...
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    haniffa-home.jpg

    Dr. Ruvaiz Haniffa​

    MBBS, MD(Family Medicine), MRCGP(INT), FCGP(SL)​

    Lecturer​

    Department of Family Medicine​

    Faculty of Medicine, University of Colombo, Sri Lanka.​

    - https://www.res.cmb.ac.lk/medicine/ruvaiz-haniffa/

    රුවේස් හනීෆා කොළඹ පුරපති පුටුවට?

    සමගි ජන බලවේගයේ කොළඹ මහ නගර සභාවේ පුරපති අපේක්ෂක ආචාර්ය, රුවේස් හනීෆා මහතා කොළඹ පුරපති ධුරයට පත්වනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

    පුරපති ධුරය සඳහා ආචාර්ය, රුවේස් හනීෆා මහතා තෝරා ගැනීමට විපක්ෂයේ අනෙකුත් පක්ෂවල සහාය හිමිවනු ඇති බව වාර්තා වෙයි.

    - https://sinhala.adaderana.lk/news/209798
    😂😂
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,073
    167,967
    113
    එකමත් එක රටක
    ජාජබ ට මොලේ තියනවා නම් සජබේ උන්ට පුට්ටුවෝ එක්ක ඩීල් එකක් දාලා සභා ටිකක් පිහිටවන්න දෙන්න තියෙන්නෙ...
    සභාවට නෙවෙයි බනින්නේ වැඩ වෙන්නේ නැති උනාම බන් .
    ආණ්ඩුවට

    මූ ව 2022 පාර්ලිමේන්තු චන්දෙට ඉදිරිපත් කරෙත් පොහොට්ටුවේ උන් ටික නේද ?
    චන්දෙත් දුන්න
    ------ Post added on May 7, 2025 at 5:27 PM
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    මූ ව 2022 පාර්ලිමේන්තු චන්දෙට ඉදිරිපත් කරෙත් පොහොට්ටුවේ උන් ටික නේද ?
    චන්දෙත් දුන්න
    ------ Post added on May 7, 2025 at 5:27 PM
    kauda haniffa da? eka nm hariyatama danne ne ban. Man news ekak dekka pora illapu kottase peradila kiyala. not confirmed.
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    සභාවට නෙවෙයි බනින්නේ වැඩ වෙන්නේ නැති උනාම බන් .
    ආණ්ඩුවට

    ------ Post added on May 7, 2025 at 5:27 PM
    නෑ බං... ඒකෙන් උන් ඔප්පු කරන්න හදන එක නැරේටිව් එකක් ඔප්පු වෙනවා...

    සජබ අලියා එකතු වෙන එක අවුලක් නෑ... හැබැයි පූට්ටුව එක්ක ඩීල් දානවා කියන්නේ සජබ සියදිවි නසා ගන්නවා...

    කොලඹ ගත්තොත් සජබට අලියා, මුස්ලිම් පක්ශ, ස්වාඩීන කන්ඩ්ඩයම් වගේ එකතු කරලා මාලිමාවට වඩා වැඩි ආසන ගානක් ගන්න පුලුවන්... ඒක ලොකු අවුලක් නෑ සජබට දේශපාලන වශයෙන්... හැබැයි කොහේ හරි පූට්ටුව එක්ක සෙට් උනොත් ඒක උන්ගේ බේස් එක විනාශ කරගන්න වැඩක්...

    මාලිමාවට ඉතින් මොකෙක් එක්කවත් එකතු නොවී ඉන්න එක තමයි දේශපාලිනිකව හොද... උන් උන්ම දාපු ස්වාදීන කන්ඩායමක් එක්ක එකතු උනත් ඉතින් political suicide එකක් තමයි...
     
    • Like
    Reactions: haunte

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,333
    21,966
    113
    ජාජබ ට මොලේ තියනවා නම් සජබේ උන්ට පුට්ටුවෝ එක්ක ඩීල් එකක් දාලා සභා ටිකක් පිහිටවන්න දෙන්න තියෙන්නෙ...
    අනිවා. මාත් හිතන්නේ එහෙමයි. කෑදරකමට ගිහින් හත්පොලේ ගාගෙන නෝන්ඩි වෙනවට වඩා ඒක හොඳයි
     
    • Like
    Reactions: ttj

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    අනිවා. මාත් හිතන්නේ එහෙමයි. කෑදරකමට ගිහින් හත්පොලේ ගාගෙන නෝන්ඩි වෙනවට වඩා ඒක හොඳයි
    මෙච්චර කල් පෙන්නුම් කරපු විදිහට ඒ ගොන්කමත් මාලිමාව කරනවා... එකම පැතුම සජියා ඊට වඩා ගොනා වෙයි කියලා...
     
    • Like
    Reactions: Lovtus

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,073
    167,967
    113
    එකමත් එක රටක
    නෑ බං... ඒකෙන් උන් ඔප්පු කරන්න හදන එක නැරේටිව් එකක් ඔප්පු වෙනවා...

    සජබ අලියා එකතු වෙන එක අවුලක් නෑ... හැබැයි පූට්ටුව එක්ක ඩීල් දානවා කියන්නේ සජබ සියදිවි නසා ගන්නවා...

    කොලඹ ගත්තොත් සජබට අලියා, මුස්ලිම් පක්ශ, ස්වාඩීන කන්ඩ්ඩයම් වගේ එකතු කරලා මාලිමාවට වඩා වැඩි ආසන ගානක් ගන්න පුලුවන්... ඒක ලොකු අවුලක් නෑ සජබට දේශපාලන වශයෙන්... හැබැයි කොහේ හරි පූට්ටුව එක්ක සෙට් උනොත් ඒක උන්ගේ බේස් එක විනාශ කරගන්න වැඩක්...

    මාලිමාවට ඉතින් මොකෙක් එක්කවත් එකතු නොවී ඉන්න එක තමයි දේශපාලිනිකව හොද... උන් උන්ම දාපු ස්වාදීන කන්ඩායමක් එක්ක එකතු උනත් ඉතින් political suicide එකක් තමයි...
    මෙහෙමයි .
    ප්‍රාදේශීය සභාවක විපක්ෂේ එකතුවෙලා බලය පිහිටුවන එක පක්ෂ පක්ෂ අතර පාර්ලිමේන්තු මට්ටමෙන් එකතුවීමක් කියලා එලියට යන්නේ නෑ .
    කලිනුත් ප්‍රාදේශීය සභා වල උන් චන්දෙ දෙද්දී ඔය විදියට අනිත් පැත්තට පක්ෂව චන්දෙ ඕන තරම් දෙන්නේ . එහෙම කරන්නේ ප්‍රධාන පක්ෂ deal දාල නෙවෙයි නේ . ඒ එකතුවෙන්නේ සභා මට්ටමෙන් .

    ප්‍රාදේශීය සභා මට්ටමෙන් එකතුවෙන ඒවා එළියට එච්චර පේන්නේ නෑ .
    උන්ගේ පොදු අරමුණ මාලිමාව්ට බලය යන එක නවත්තන්න නම් , උන් චන්දෙදි එකතු වෙන්ව .
    ඕකට පක්ෂ එකතු වෙන්න ඕන නෑ .
     
    • Like
    Reactions: Lovtus and ttj

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    මෙහෙමයි .
    ප්‍රාදේශීය සභාවක විපක්ෂේ එකතුවෙලා බලය පිහිටුවන එක පක්ෂ පක්ෂ අතර පාර්ලිමේන්තු මට්ටමෙන් එකතුවීමක් කියලා එලියට යන්නේ නෑ .
    කලිනුත් ප්‍රාදේශීය සභා වල උන් චන්දෙ දෙද්දී ඔය විදියට අනිත් පැත්තට පක්ෂව චන්දෙ ඕන තරම් දෙන්නේ . එහෙම කරන්නේ ප්‍රධාන පක්ෂ deal දාල නෙවෙයි නේ . ඒ එකතුවෙන්නේ සභා මට්ටමෙන් .

    ප්‍රාදේශීය සභා මට්ටමෙන් එකතුවෙන ඒවා එළියට එච්චර පේන්නේ නෑ .
    උන්ගේ පොදු අරමුණ මාලිමාව්ට බලය යන එක නවත්තන්න නම් , උන් චන්දෙදි එකතු වෙන්ව .
    ඕකට පක්ෂ එකතු වෙන්න ඕන නෑ .
    මීඩියා කියලා ජාතියක් තියෙන්නේ ඒවා එලියට පෙන්නන්න තමයි... උන් කලින් ඉදලා ගෙනාව නැරේටිව් එක පෙන්න පෙන්න යන්න පුලුවන්...

    මට හැබැයි හිතෙනවා නාමලයා සංධාන වලට නොයා ඉදියි... ඌ ඉන්නේ ලෝන්ග් රන් එකක... ඌට ප්‍රාදේශීය සබාවක බලය සජබෙට අරන් දුන්නා කියලා වැඩක් නෑ...
     
    • Like
    Reactions: haunte and Lovtus

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,496
    3,908
    113
    Maligawatta
    උබගේ විස්ලේසනයට අනුව මෙදා පාර කොළඹ මහ නගර සභාවේ බලය අල්ලන්නේ කවුද? නගරාධිපති වෙන්නේ කවුද? අපේ බල්ති අක්කියා.. :unsure::unsure:
    උබගේ විස්ලේසනයට අනුව මෙදා පාර කොළඹ මහ නගර සභාවේ බලය අල්ලන්නේ කවුද? නගරාධිපති වෙන්නේ කවුද? අපේ බල්ති අක්කියා.. :unsure::unsure:
    Chandrya Meena rashiye inna handa, sikuru balawath, a handa boho durata Ghanasara hamaduruwo nagaradhipathi wenna ida thiyanawa. lol
     
    • Haha
    Reactions: Lovtus

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    සිරසේ මහාරාජාගේ ෆැමිලි එකේ ප්ලාන්ට් බ්ල්ත්සර් ට වඩා ඕනේ කෙනෙක් හොඳයි.
     
    • Like
    Reactions: Lovtus

    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,345
    2,216
    113
    California
    හැබැයි ඔය Dr කම නම් ඇත්ත එකක් වෙන්න ඇති නේ . 🥱

    අර ගෑනි ට ඒකිගේ ම ගෙදර උනුත් බනිනව බන් :lol:
    සාකච්චාවකට ආවම අහන ප්‍රශ්නයක් තේරුම් ගන්නවත් බැරි උට්ට නළලේ තියන් ඉන්න මොන්ගල් දෙනක් .
    පුරපති උනොත් තව උඩ ගිහින් පිස්සු කෙලිනව ඔය වගේ උන් .
    එහෙම කියන්න එපා
    අවශ්‍ය වුනොත් මග පෙන්වන්න කොට්ටහච්චි මැතිනිය ඉන්නවා
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,073
    167,967
    113
    එකමත් එක රටක
    මීඩියා කියලා ජාතියක් තියෙන්නේ ඒවා එලියට පෙන්නන්න තමයි... උන් කලින් ඉදලා ගෙනාව නැරේටිව් එක පෙන්න පෙන්න යන්න පුලුවන්...

    මට හැබැයි හිතෙනවා නාමලයා සංධාන වලට නොයා ඉදියි... ඌ ඉන්නේ ලෝන්ග් රන් එකක... ඌට ප්‍රාදේශීය සබාවක බලය සජබෙට අරන් දුන්නා කියලා වැඩක් නෑ...
    මිඩියා වලින් ඒ වෙලේට පෙන්නුවට ඕවා මිනිස්සුන්ට මතක නෑ බන් .
    මට නම් හිතෙන්නේ මුන් ටික සෙට් වෙන්ව . මුන් චන්දෙට කලිනුත් එකට සාකච්චා දාගත්ත .. බහුතරේ තියන ඔක්කොම නැති උනත් කොලබ වගේ ප්‍රදාන ඒවා ටික ගන්න ට්‍රයි කරයි .
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,333
    21,966
    113
    මිඩියා වලින් ඒ වෙලේට පෙන්නුවට ඕවා මිනිස්සුන්ට මතක නෑ බන් .
    මට නම් හිතෙන්නේ මුන් ටික සෙට් වෙන්ව . මුන් චන්දෙට කලිනුත් එකට සාකච්චා දාගත්ත .. බහුතරේ තියන ඔක්කොම නැති උනත් කොලබ වගේ ප්‍රදාන ඒවා ටික ගන්න ට්‍රයි කරයි .
    :yes:
     
    • Like
    Reactions: Rasika212