🔴🔴🔴ඇයි බන් මේ CEB Strike කරලා තියෙන්නේ? මොකද්ද හේතුව?🔴🔴

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,527
    7,911
    113

    GO.png
     
    • Love
    Reactions: saja

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    ජේවීපී කාරයෝම සට්‍රයික් එකක් කරනවා උන්ම බොරුවට ප්‍රශ්නේ විසදුවා වගේ පස්සේ නවත්තනවා
    ඊට පස්සේ කියනවා ජේවීපී ඇමති තමයිලු වැඩකාරයා
    ඔන්න ඕකට තමයි උන්ගේ පනුරුදය කියන්නේ :ROFLMAO: 🤌
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,539
    5,765
    113
    එක එක අය මෙහෙම කියනවා....
    ඔක කලින් ආණ්ඩුව කරපු දෙයක්
    රනිල් කරන්න හිටපු දෙයක්
    ජෙප්පො එක්ක බෑ, වැඩ කරන්න බැරිනම් ගෙදර

    වැඩ කරන උන් මෙහෙම කියනවා , රට හදන්න ඔනේ ඒත් අපිව නැතුව. අපිට හොදට ඔටී දාල වැඩ නොක ඉන්න ඔනේ අනුර, මහින්ද , රනිල් මොකා හිටියත් ඔච්චර තමා
     
    • Like
    Reactions: nitrox

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,204
    34,818
    113
    කඳුලු ගෑස් පාරක් දීලා එළවන්න ඕන පගයලා ටික. ආවා උද්ගොෂණ කරන්න
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,679
    28,721
    113
    උද්ගෝෂණය කරන්නේ රනිල් CEB එක හරි විදියට restructure කරනකොට කඩාකප්පල් වර්ජන මෙහෙයවලා අලුත් පනත ගිනිතියපු කාලකන්නි මාලිමා JVP කාරයෝ උන් බලයට ඇවිල්ලා CEB එකට 4 ට කඩලා තව පොඩී CEB 4ක් හදනවා වගේ බොරු වැඩ කරනවට වෙන්න ඇති :lol:



     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,228
    6,711
    113
    East Blue (Goa Kingdom)
    ජේවීපී කාරයෝම සට්‍රයික් එකක් කරනවා උන්ම බොරුවට ප්‍රශ්නේ විසදුවා වගේ පස්සේ නවත්තනවා
    ඊට පස්සේ කියනවා ජේවීපී ඇමති තමයිලු වැඩකාරයා
    ඔන්න ඕකට තමයි උන්ගේ පනුරුදය කියන්නේ :ROFLMAO: 🤌


    :yes:


    විදුලිබල මණ්ඩලයේ පාලකයෝ අපි" - "වැටුප ගන්නවා...බෝනස් ගන්නවා​

    පල් මොඩයෝන්ට grid එක design කර ගන්න බැහැ , ;balance කර ගන්න බැහැ .



    හරි එකාට උසස් වීම් නොදී ගොටු අල්ලන කඩේ යන උන්ට ජොබ්/උසස්වීම් දුන්නම වෙන දේවල්

     

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    මේක නාටයක් වුණේ නැත්තම්
    මොන වුණත් ලපයට කොනදක් තියෙනවා රට හදන්න වුවමනාව.

    මුන්ගේ ඡන්ද ටිකට කෙල කරගෙන හරි වැඩේ කරන්න යන්නේ.
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,663
    1
    6,346
    113
    විශේෂ හේතුවක් නෑ බන්.. ඔය රජයේ ආයතනවල සංගම් කාරයෝ කොහොමත් ඔහොමනේ මොකක් හරි වෙනසක් කරන්න හැදුවොත් උන් ඒකට විරුද්ධයි... එච්චරයි උන්ගේ තියරිය.. ඒක හොදද නැද්ද අදාල නැහැ උන්ට..🥴