🔴🔴🔴බස් ලලිත් ඩුබාහීදී අත් අඩ්ංගුවට! පුනරුදය උදාවේ!🔴🔴🔴

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,558
    8,010
    113
    අපරාධ කල්ලි සාමාජික ලලිත් කන්නන්ගර නොහොත් "බස් ලලිත්" ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන තිබේ.

    බස් ලලිත් නැමැත්තා වෙඩිතැබීම්, කප්පම් ගැනීම ඇතුළු අපරාධ චෝදනා රැසක් එල්ලව සිටි අයෙකි.
     
    • Like
    Reactions: Golden2015

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,205
    13,922
    113
    පෘථිවිය
    අපරාධ කල්ලි සාමාජික ලලිත් කන්නන්ගර නොහොත් "බස් ලලිත්" ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන තිබේ.

    බස් ලලිත් නැමැත්තා වෙඩිතැබීම්, කප්පම් ගැනීම ඇතුළු අපරාධ චෝදනා රැසක් එල්ලව සිටි අයෙකි.
    බස් ලලිත්?
    කෙහෙල් ගස් සංජිව?
    ත්‍රිවිල් සලිත?
    ඩුබායි පද්මේ?
    ආප්ප හිරුනි
    කොටකලිසම් ලැපේ
    රිලා කවුන්ට් රංජි
    පැඩ් සජි


    මොකක්ද බන් මේ වේගෙන යන්නේ
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    පොහොරට්ටුව දැන් ඉතින් මද්‍ය සාකච්චා කීයක් කියල තියන්නද එයා අපේ නෙමේ කියන්න
    මිද්දෙනියෙ යන හැමෝම පොහොට්ටුවෙ නෙවෙයි කියල ඔන්න දැන් නොර්මල් කියයි කවුරුත් අහන්නත් කලිං 🤣
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,956
    11,401
    113
    බස් ලලිත්?
    කෙහෙල් ගස් සංජිව?
    ත්‍රිවිල් සලිත?
    ඩුබායි පද්මේ?
    ආප්ප හිරුනි
    කොටකලිසම් ලැපේ
    රිලා කවුන්ට් රංජි
    පැඩ් සජි


    මොකක්ද බන් මේ වේගෙන යන්නේ
    කීල්ස් බොග ඉන්ද්‍රජිත්
     

    Similar threads