oya rantabe lu. kelani gang thama loku awulak nane.කොහෙද බං මේ? කොළඹ කැළණි ගඟ අවට අවුලක් නැද්ද?
water level wadi wenwa wage tikakකොහෙද බං මේ? කොළඹ කැළණි ගඟ අවට අවුලක් නැද්ද?
ya ya eke thamai.නාවල ඇල අයිනේ තියන skyscraper එක ද ?
Wait till 2030.after 2028 real shit beginsGlobal whether pattern eka guu wela tiyenne me para Asia walatama ika una.🥹
Unlucky peoples. රටම ගන්න ආතල් එකක් මිස් කරගෙනNo rain no hulan Kottawa, Over
මහරගමට වහින්නැතුව වහින්න ඕනෑ තැනකට
මේ පාර කලුතර දිස්ත්රික්කේ මගෑරිලා යන සීන් එකක් තියෙන්නේ..බදුරලිය අත්වැල්තොට බුලත්සිංහල අගලවත්ත මතුගම තාම පොදේ විතරයි ඊයේ ඉදන්..හුලගත් ලොකුවට නෑ..වෙනදට මුලින්ම එහෙන්නේ සෙට් වෙන්න පටන් ගන්නේඋබට කොහොමද මචන් ? අර බන් හැමදාම පොද වැස්සක් වටුනමත් පාලින්දනුවර/ බුලත් සිංහල / පුවක් සිංහල / දුන්කොල සිංහල ගැලුවා කියල යන නිවුස් එක මේපාර කිව්වේ නෑනේ බන් ??