🔴🔴🔴මහා සුළි සුළඟ! Official!Updating!!! Nov 27/28 🔴🔴🔴

Dilshan94

Active member
  • Dec 28, 2016
    628
    237
    43
    උබට කොහොමද මචන් ? අර බන් හැමදාම පොද වැස්සක් වටුනමත් පාලින්දනුවර/ බුලත් සිංහල / පුවක් සිංහල / දුන්කොල සිංහල ගැලුවා කියල යන නිවුස් එක මේපාර කිව්වේ නෑනේ බන් ??
    මේ පාර කලුතර දිස්ත්‍රික්කේ මගෑරිලා යන සීන් එකක් තියෙන්නේ..බදුරලිය අත්වැල්තොට බුලත්සිංහල අගලවත්ත මතුගම තාම පොදේ විතරයි ඊයේ ඉදන්..හුලගත් ලොකුවට නෑ..වෙනදට මුලින්ම එහෙන්නේ සෙට් වෙන්න පටන් ගන්නේ