🔴🔴🔴මහා සුළි සුළඟ! Official!Updating!!! Nov 27/28 🔴🔴🔴

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,220
    31,953
    113
    තුන් දෙනාම හොයා ගන්නවත් නෑ. නදුනයි අනුරදයත් තව ටිකකින් ඒවි නාගෙන. ඉන්ද්‍රජිට් නම් මුහුදටම ගහගෙන ගියා දැන් දවස් තුනකට පෙර.
    Katu kellek ekka hulangata wisiwela thiyenne anthimata @IndrajithGamage oka thamai ai kiwe poddak masa dapu barak thiyana ekakata yataweyan kiyala
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    ඉස්සර නං මේ වගේ ගංවතුර, නායයෑම් ගියාම පාලකයාගේ වරද. අදාල ප්‍රදේශයේ මන්ත්‍රී, ඇමති ආවේ නැත්තං ගෝරි.

    දැන් කොහොමද වෙන්නේ? මාලිමා මන්ත්‍රී , ඇමති, ජනතා නියෝජිතයා ආවද මිනිසුන් ගැන බලන්න?

    ජේවීපී රතු තරුව සහන දෙනවා ඇති නේද ?
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,606
    4,462
    113
    ඉස්සර නං මේ වගේ ගංවතුර, නායයෑම් ගියාම පාලකයාගේ වරද. අදාල ප්‍රදේශයේ මන්ත්‍රී, ඇමති ආවේ නැත්තං ගෝරි.

    දැන් කොහොමද වෙන්නේ? මාලිමා මන්ත්‍රී , ඇමති, ජනතා නියෝජිතයා ආවද මිනිසුන් ගැන බලන්න?

    ජේවීපී රතු තරුව සහන දෙනවා ඇති නේද ?
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,442
    5,554
    113
    b43e173c-4a9c-4d2f-af92-671510c04e7c.jpeg
     
    • Sad
    Reactions: windows_ubuntu

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,195
    1
    101,005
    113
    34
    Kalutara
    උදේ වැඩට යන්න ගෙදරින් එලියට බහිද්දී ලාවට පොදයක් ගියා. පස්සේ දුම්රියේ ගිහින් වැල්ලවත්තේන් බහිද්දී සෑහෙන්න පොදේ වැඩි කළා. කොහොම හරි ඔපීසියට ගියා. ඊට පස්සෙත් අවුවක් වැටුනේ නෑ. දිගටම කළු කරලා තිබ්බේ. හවස 5ට ඔපීසියෙන් එලියට එද්දී පට්ට හුලන් එක්ක පොදේ ගහනවා. අන්තිමේ බස් එකේ නැගලා කළුතරින් බහිද්දී සෑහෙන්නේ පොදේ වැඩි කරලා. ගෙදර එද්දී ලාවට නාගෙන ආවේ.