මේකේ මහවැලි ගඟ නෑ නේද
බදුලු ඔය මහවැලි ගගේ ශාකාවක්,
තව මේකෙන් බලන්නත් පුලුවන්
https://floodms.navy.lk/wlrs/mahaweliganga.php
මේකේ මහවැලි ගඟ නෑ නේද
Uba dan koheda wada?උදේ වැඩට යන්න ගෙදරින් එලියට බහිද්දී ලාවට පොදයක් ගියා. පස්සේ දුම්රියේ ගිහින් වැල්ලවත්තේන් බහිද්දී සෑහෙන්න පොදේ වැඩි කළා. කොහොම හරි ඔපීසියට ගියා. ඊට පස්සෙත් අවුවක් වැටුනේ නෑ. දිගටම කළු කරලා තිබ්බේ. හවස 5ට ඔපීසියෙන් එලියට එද්දී පට්ට හුලන් එක්ක පොදේ ගහනවා. අන්තිමේ බස් එකේ නැගලා කළුතරින් බහිද්දී සෑහෙන්නේ පොදේ වැඩි කරලා. ගෙදර එද්දී ලාවට නාගෙන ආවේ.
Uba dan koheda wada?
නාරාහේන්පිට බන්.
ow banJob ekak set unada ban?
daily yanawada ban?
උබ කලින් ගෙදර නේද හිටියේනැතුව යකෝ,. උදේ පාන්දර ඇහැරගෙන දවස ගානේ වැඩට ගිහිල්ලා රෑ වෙලා ගෙදර එනවා. ඕක අවුරුදු 30ක් එක දිගට කරනවා. සමහරු අවුරුදු 35ක්. ඕක තමා සාමාන්‍ය මිනිස්සුන්ගේ ජීවිතේ.