🔴🔴🔴මහා සුළි සුළඟ! Official!Updating!!! Nov 27/28 🔴🔴🔴

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    Water_level_&_Rainfall_2025__1764163123.jpg
     

    Duckduck

    Well-known member
  • Mar 4, 2023
    1,773
    957
    113
    උදේ වැඩට යන්න ගෙදරින් එලියට බහිද්දී ලාවට පොදයක් ගියා. පස්සේ දුම්රියේ ගිහින් වැල්ලවත්තේන් බහිද්දී සෑහෙන්න පොදේ වැඩි කළා. කොහොම හරි ඔපීසියට ගියා. ඊට පස්සෙත් අවුවක් වැටුනේ නෑ. දිගටම කළු කරලා තිබ්බේ. හවස 5ට ඔපීසියෙන් එලියට එද්දී පට්ට හුලන් එක්ක පොදේ ගහනවා. අන්තිමේ බස් එකේ නැගලා කළුතරින් බහිද්දී සෑහෙන්නේ පොදේ වැඩි කරලා. ගෙදර එද්දී ලාවට නාගෙන ආවේ.
    Uba dan koheda wada?
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,184
    1
    100,992
    113
    34
    Kalutara
    daily yanawada ban?

    නැතුව යකෝ,. උදේ පාන්දර ඇහැරගෙන දවස ගානේ වැඩට ගිහිල්ලා රෑ වෙලා ගෙදර එනවා. ඕක අවුරුදු 30ක් එක දිගට කරනවා. සමහරු අවුරුදු 35ක්. ඕක තමා සාමාන්‍ය මිනිස්සුන්ගේ ජීවිතේ.
     
    • Like
    Reactions: sanjubob and KDH

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,025
    27,682
    113
    36
    Mirihana
    alis.alberta.ca
    නැතුව යකෝ,. උදේ පාන්දර ඇහැරගෙන දවස ගානේ වැඩට ගිහිල්ලා රෑ වෙලා ගෙදර එනවා. ඕක අවුරුදු 30ක් එක දිගට කරනවා. සමහරු අවුරුදු 35ක්. ඕක තමා සාමාන්‍ය මිනිස්සුන්ගේ ජීවිතේ.
    උබ කලින් ගෙදර නේද හිටියේ
     
    • Sad
    Reactions: Heshan Daminda