🔴🔴🔴මහා සුළි සුළඟ! Official!Updating!!! Nov 27/28 🔴🔴🔴

6h057

Well-known member
  • Nov 19, 2024
    2,301
    2,196
    113
    Tokyo, Japan
    Flood.png
     
    • Sad
    Reactions: dilann

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    බදුලු ඔය මහවැලි ගගේ ශාකාවක්,


    තව මේකෙන් බලන්නත් පුලුවන්
    https://floodms.navy.lk/wlrs/mahaweliganga.php
    බලන්න හසන්ත ඉතින් මේ website මොකට තියන් ඉන්නවද කියල. time machine එකකුත් හම්බෙලා navy එකට මන් හිතන්නේ
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,372
    8,529
    113
    රූකඩ රාජ්ජේ
    උදේ වැඩට යන්න ගෙදරින් එලියට බහිද්දී ලාවට පොදයක් ගියා. පස්සේ දුම්රියේ ගිහින් වැල්ලවත්තේන් බහිද්දී සෑහෙන්න පොදේ වැඩි කළා. කොහොම හරි ඔපීසියට ගියා. ඊට පස්සෙත් අවුවක් වැටුනේ නෑ. දිගටම කළු කරලා තිබ්බේ. හවස 5ට ඔපීසියෙන් එලියට එද්දී පට්ට හුලන් එක්ක පොදේ ගහනවා. අන්තිමේ බස් එකේ නැගලා කළුතරින් බහිද්දී සෑහෙන්නේ පොදේ වැඩි කරලා. ගෙදර එද්දී ලාවට නාගෙන ආවේ.
    ඊයේ පොද විතරයි .. අද නම් කළුතරට වහිනවා ලු. Freelance නැවත්තුවද ?
     
    • Sad
    Reactions: Heshan Daminda