මේසැරේනම් හැරිණි මැඩම් ප්රෙග්නට් වෙයි වගේපියෙක් වෙන්න කදිම කාලගුනේ![]()

@Walter White bada wennath bari naha lolමේසැරේනම් හැරිණි මැඩම් ප්රෙග්නට් වෙයි වගේ![]()
![]()
Kochchara balawaththu unath Natural disaster ekka happenna ba. 2020n passe world reaction echchra Hoda na minissuntaEye idan eka digata thama wassa peradeniya me side mehema wahinwa kiyanne mahawali ganga badu thama
අපි ඉන්නේ කොල area එකේ…
ආසිරි එක ලඟ ද ?නාරාහේන්පිට බන්.
ලැයිසන් නැති හොර කන්ටේනර් රිලීස් කරාට ලෝකෙ කම්පා වෙලාලු..
හෆොයි රටට වෙච්චි විපතක්
බලන්න හසන්ත ඉතින් මේ website මොකට තියන් ඉන්නවද කියල. time machine එකකුත් හම්බෙලා navy එකට මන් හිතන්නේබදුලු ඔය මහවැලි ගගේ ශාකාවක්,
තව මේකෙන් බලන්නත් පුලුවන්
https://floodms.navy.lk/wlrs/mahaweliganga.php
ඊයේ පොද විතරයි .. අද නම් කළුතරට වහිනවා ලු. Freelance නැවත්තුවද ?උදේ වැඩට යන්න ගෙදරින් එලියට බහිද්දී ලාවට පොදයක් ගියා. පස්සේ දුම්රියේ ගිහින් වැල්ලවත්තේන් බහිද්දී සෑහෙන්න පොදේ වැඩි කළා. කොහොම හරි ඔපීසියට ගියා. ඊට පස්සෙත් අවුවක් වැටුනේ නෑ. දිගටම කළු කරලා තිබ්බේ. හවස 5ට ඔපීසියෙන් එලියට එද්දී පට්ට හුලන් එක්ක පොදේ ගහනවා. අන්තිමේ බස් එකේ නැගලා කළුතරින් බහිද්දී සෑහෙන්නේ පොදේ වැඩි කරලා. ගෙදර එද්දී ලාවට නාගෙන ආවේ.