කොහෙද ඉන්නේ ?සුළි සුළඟක් ද ඒ වගේ එකක්ද ? අපිට හුලන් නැහැ වෙනද ලංකාව ලඟින් යන ඒවටත් මීට වඩා හුලන් එනවා
![]()
cyclonic storm vs cyclone
මේක cyclone එකක් නෙමේ ඒ වගේ එකක් ,
ලංකාව මැදින් ඇත්ත cyclone එකක් ගියොත් ඉවරයි .
ඉස්සර යාපනේ ලඟින් ගිය cyclone එකට(Burevi 2020) පට්ට හුලන් ලංකාවටම
------ Post added on Nov 27, 2025 at 9:55 AM
Thama galala nathei?gampaha iiye idan me wenakan wesi
nawaththuwe na. wada awama karanawa.ඊයේ පොද විතරයි .. අද නම් කළුතරට වහිනවා ලු. Freelance නැවත්තුවද ?
උබට කොහොමද මචන් ? අර බන් හැමදාම පොද වැස්සක් වටුනමත් පාලින්දනුවර/ බුලත් සිංහල / පුවක් සිංහල / දුන්කොල සිංහල ගැලුවා කියල යන නිවුස් එක මේපාර කිව්වේ නෑනේ බන් ??nawaththuwe na. wada awama karanawa.
wahinawa ban eeye raa indan.උබට කොහොමද මචන් ? අර බන් හැමදාම පොද වැස්සක් වටුනමත් පාලින්දනුවර/ බුලත් සිංහල / පුවක් සිංහල / දුන්කොල සිංහල ගැලුවා කියල යන නිවුස් එක මේපාර කිව්වේ නෑනේ බන් ??
වෑස්ස පෙන්නනවා විතරයි තාම. අනික කුකුලේ වාන් ඇරුනේ නෑහැ. ඇරිච්ච ගමන් නිවුස් එක එයි.උබට කොහොමද මචන් ? අර බන් හැමදාම පොද වැස්සක් වටුනමත් පාලින්දනුවර/ බුලත් සිංහල / පුවක් සිංහල / දුන්කොල සිංහල ගැලුවා කියල යන නිවුස් එක මේපාර කිව්වේ නෑනේ බන් ??
මේසැරේනම් හැරිණි මැඩම් ප්රෙග්නට් වෙයි වගේ![]()
![]()
අපි දිගටම රති කෙලියේ@Walter White bada wennath bari naha lol
wahinawa digatama. hulan nam na.නුවර මොකද වෙන්නේ ??
නුවර කුකුලෝහ් නැද්ද මේ වෙබ්සයිට් එකේ
dan nam wadi wenawa wage ada raa gg wewiකොහෙද ඉන්නේ ?,