පුත්තලම හලාවත ඉන්න උන් කෝ.. ඔන්න ඒ දෙකටත් බඩු සෙට් වෙයි කියන්නේ හෙට..
කෝ බන් ගුවන් හමුදාවේ mi ටික. වෙනදා මේ වෙනකොට ඕවා ඔක්කෝම තිබ්බේ උඩ. අද දැක්කේත් bell එකක් ගැන නිවුස් වලට කියනවා විතරයි.
එකෙක් මඩකළපු ගිහිං එහෙන් බහින මල්වතු ඔය ගැන බලන්න.![]()
වතුර බැස්සම රන් බණ්ඩාගේ පුතා සැර කතාවක් කරලා ඔය කියන සැලසුම එලියට දානවා..ආයේ ජිවිතේට ගංවතුරක් එන්නේ නෑ..අම්මපා..
ඒක අතුගගක් කියලා මරිමෝඩ ඩොබියෝ හෝදන්න ගිහින් ගූ නානවාඑකෙක් මඩකළපු ගිහිං එහෙන් බහින මල්වතු ඔය ගැන බලන්න.
Kohomada dan pain eka adudaada thama dawas 5 kin current eka awe, me sarenm marana baya danuna hodatama
dn nm adui machna, dn ithin touch weddi tiyena amaruwa thma tiyenneKohomada dan pain eka aduda