🔴🔴🔴මහා සුළි සුළඟ! Official!Updating!!! Nov 27/28 🔴🔴🔴

S.GUNE

Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113
    කෝ බන් ගුවන් හමුදාවේ mi ටික. වෙනදා මේ වෙනකොට ඕවා ඔක්කෝම තිබ්බේ උඩ. අද දැක්කේත් bell එකක් ගැන නිවුස් වලට කියනවා විතරයි.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,957
    1
    9,763
    113
    Gampaha
    කෝ බන් ගුවන් හමුදාවේ mi ටික. වෙනදා මේ වෙනකොට ඕවා ඔක්කෝම තිබ්බේ උඩ. අද දැක්කේත් bell එකක් ගැන නිවුස් වලට කියනවා විතරයි.
    ෆීසිබිලිටි කරල ප්‍රොකියුමන්ට් හදල ගැසට් ගහල අනුමත කරල එවන්නම් පොඩ්ඩක් හිටපන්
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    කෝ බන් ගුවන් හමුදාවේ mi ටික. වෙනදා මේ වෙනකොට ඕවා ඔක්කෝම තිබ්බේ උඩ. අද දැක්කේත් bell එකක් ගැන නිවුස් වලට කියනවා විතරයි.

    Mi දාවන තත්වේ නෑ නේද
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,626
    8,354
    113
    කෝ බන් ගුවන් හමුදාවේ mi ටික. වෙනදා මේ වෙනකොට ඕවා ඔක්කෝම තිබ්බේ උඩ. අද දැක්කේත් bell එකක් ගැන නිවුස් වලට කියනවා විතරයි.
    mi mokatada me welawe ban 🤔
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113
    mi mokatada me welawe ban 🤔
    Mi 17 බන්. ලෝකේ හදපු හොඳම හෙලිකොප්ටර් වලින් එකක්. විසි දෙනෙක් ගෙනියන්න පුළුවන්.පට්ට reliable, හෙලිකොප්ටර් එකක්. මේ වගේ මහ ගංවතුරක් දි ඉක්මනටම සහන සලසන්න තියන හොඳම උපකරණයක් මේක. ඉස්සර දෙදහස් තුන ගන්වතුර වෙලාවේ අපේ ඉස්කෝලේ හෙලිකොප්ටර් හතරක් බාලා තිබ්බා එකම වෙලාවේ දෙකක් MI17 දෙකක් බෙල්. දවසට හත් අට ගමනක් එහෙම මෙහේ ගියා බඩු අරන්. දවස් තුනක් විතර ගංවතුර control වෙනකම්.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,626
    8,354
    113
    Mi 17 බන්. ලෝකේ හදපු හොඳම හෙලිකොප්ටර් වලින් එකක්. විසි දෙනෙක් ගෙනියන්න පුළුවන්.පට්ට reliable, හෙලිකොප්ටර් එකක්. මේ වගේ මහ ගංවතුරක් දි ඉක්මනටම සහන සලසන්න තියන හොඳම උපකරණයක් මේක. ඉස්සර දෙදහස් තුන ගන්වතුර වෙලාවේ අපේ ඉස්කෝලේ හෙලිකොප්ටර් හතරක් බාලා තිබ්බා එකම වෙලාවේ දෙකක් MI17 දෙකක් බෙල්. දවසට හත් අට ගමනක් එහෙම මෙහේ ගියා බඩු අරන්. දවස් තුනක් විතර ගංවතුර control වෙනකම්.
    ah ewa retired ban. mama dakka ekak rathmalana air force base eke balanna tiyenawa. anik ewa nam mona unda danne naha
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,192
    11,215
    113
    Forest
    දැන්නන් කෙලවෙන ලකුනු පෙනේ. මේ scene එකනන් ගස් වලට ඔරොත්තු දෙන්නෙ නෑ
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,440
    6,019
    113
    sulaga 80-100 ta yana pathi wala inne kohomada kiyala hithaganna ba,

    mehe gampaha 30-40 hulagath apita daraganna baruwa
     
    • Like
    Reactions: silent one

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    Colombo වලටත් බඩු ලැබෙයි ද බන්. 60 ගණන් වලින් පස්සේ නම් ගංවතුර ගලලා නැහැ මෙහාට බබා ලැබෙයිද කොල්බ.

    කැලිනි ගඟට උඩින් එන ටිකත් සෙට් වුනාම.
     
    sanjubob

    Active member
  • Apr 8, 2008
    118
    96
    28
    කළුගන්තොට
    කොළඹ පැත්තේ උන් ඊයේ කිව්වේ සුළි සළඟක් කිව්වට ගානක් නැහැ කියල. දැන් වැඩේ හරි නේද. කළු ගඟ ළඟ උනුත් දුවන්න බලාගෙන හිටපල්ලා. Orange Notice දීලා තියෙන්නෙ. Red Notice අත ළඟ.
    අපිනං මේකෙ වෙන බව දවස් 3කට කලින් දන්නවා.ඒත් ආණ්ඩුව සුදානම් උනේ නැද්ද කොහෙද.වගකිවයුතු ආයතන ඒක ආණ්ඩුවට කිව්වද දන්නෑ.කාලගුනේ හිඟන්නාගේ තුවාලේ වගේ කියවන Doppler Radar එක තාම හැමිනුවේ නැද්ද බං..
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    කොළඹ පැත්තේ උන් ඊයේ කිව්වේ සුළි සළඟක් කිව්වට ගානක් නැහැ කියල. දැන් වැඩේ හරි නේද. කළු ගඟ ළඟ උනුත් දුවන්න බලාගෙන හිටපල්ලා. Orange Notice දීලා තියෙන්නෙ. Red Notice අත ළඟ.
    අපිනං මේකෙ වෙන බව දවස් 3කට කලින් දන්නවා.ඒත් ආණ්ඩුව සුදානම් උනේ නැද්ද කොහෙද.වගකිවයුතු ආයතන ඒක ආණ්ඩුවට කිව්වද දන්නෑ.කාලගුනේ හිඟන්නාගේ තුවාලේ වගේ කියවන Doppler Radar එක තාම හැමිනුවේ නැද්ද බං..
    කොලබ කඩුවෙල ලයින් එක හවස් වෙද්දී කේස් වෙයි වගෙ තමයි.
    කලින් ඩොප්ලර් එක මුන් ඩැමෙජ් කර ගත්ත නේ සෙට් කරන්න ගිහින්, ආයිත් එකක් සෙට් කරන සීන් එකක් තිබ්බ අනේ මන්ද