🔴🔴🔴🔴🔴 Breaking News - NPP 🧭කතානායක අස් වේ

Chimpanzee Putha

Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    ඌ අස්වුනේ නෑ.

    අපි ඌ එලෙව්වා.
    ඌද උබට එහෙම කිව්වේ 😂 ඕක මුලින්ම ඇදලා ගත්ත නිර්මාල් NPP එකට සපෝට් කරපු එකෙක් කියලා උඹ දන්නේ නෑ නේද 😅
     

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,032
    4,686
    113
    Sri Lanka
    රනිල් ඊට වඩා චාටර් උනානේ හොර බෙහෙත් ගෙනාපු එකා බේරාගෙන 🤷🏽‍♂️
    E anith gona. Karanna tiyena okkoma gobba wada kale uu thama.
    Ubala wage mata me political party wala laundry run karanna amaruwak na. Ranwalawa elewwa. Illa As une na. Therum ganin. Manthri kama atharida kiyala balapan. Anna eekai wenna oni.
     

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,032
    4,686
    113
    Sri Lanka
    He should resign from his MP post as well, shameless bugger, apparently he was very vocal against pvt education institutions, balankota porama hora dr kenekene
    Absolutely ban. Man private uni. Mage malli government uni. Degree and Msc 2ma api denna mahansi wela gaththu eewa. Me wage gobba harak ta thawa respect kiyala kiyana ewunuth innawa.
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    සෑහෙන්න පරක්කුයි.කමක් නෑ.මෙහෙමවත් උන එක ලොකු දෙයක්.කැරියගෙ මන්ත්‍රීකමත් ගලවන්න ඕනේ.
     
    • Like
    Reactions: banda065

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    බෙහෙත් කියලා වතුර විදලා මිනිස්සු මරපු, ඇස් අන්ධ කරපු එකා වත් විශ්වාස භංගයෙන් බේරගත්ත කලින් ආණ්ඩු වලට වඩා පට්ට රෙස්පෙක්ට්.
     

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,032
    4,686
    113
    Sri Lanka
    බෙහෙත් කියලා වතුර විදලා මිනිස්සු මරපු, ඇස් අන්ධ කරපු එකා වත් විශ්වාස භංගයෙන් බේරගත්ත කලින් ආණ්ඩු වලට වඩා පට්ට රෙස්පෙක්ට්.
    Horawada karana mokektawath respect kiyanna epa ban. Podi unath loku unath hora karana eka waradi.
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    සෑහෙන්න පරක්කුයි.කමක් නෑ.මෙහෙමවත් උන එක ලොකු දෙයක්.කැරියගෙ මන්ත්‍රීකමත් ගලවන්න ඕනේ.
    කුජීතම වෙලා ඉල්ලා අස්වෙනකල් මොකුත් කරගන්න බැරි උනා AKD ට
    අපි හෙන quality මිනිස්සු මෙන්න අපෙ සදාචාරෙ කියල Talk දෙන්න තිබ්බ වැඩෙ එලියට ආ හැටියෙම මූව පුපට ගහල පැන්නුවනම්

    ඉල්ලා අස්වෙනකල් මොකුත් කොරගන්න බැරි උනා කියන්නෙ කුජීතයි

    දැන් උගෙ ආචාර්ය පට්ටම වෙනුවෙන් කඩේ ගිය උන්ට රෙදි ඉල්ලෙ
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,626
    1
    5,935
    113
    තබුත්තේගම ගං කබරයා බොරුව වහන්න බැරි හින්දා තව නාගන්න කලින් මුට අයින් වෙන්න කියන්න ඇති :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    • Haha
    Reactions: supun_sg

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    බෙහෙත් කියලා වතුර විදලා මිනිස්සු මරපු, ඇස් අන්ධ කරපු එකා වත් විශ්වාස භංගයෙන් බේරගත්ත කලින් ආණ්ඩු වලට වඩා පට්ට රෙස්පෙක්ට්.
    කෝ දැන් කෙහෙලිය?
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    55srtr54354d-jpg.243494