Mamath issara patta kamaththen hitapu ratak.. Munich scene (revenge attack) eka ehema patta. Issara hitapu unui dan inna unui athara maara wenasak tiyenawa..මන් මුස්ලිම් රටවල් වලට කැමැත්තක් නම් නෑ. හැබයි දැන් දැන් isreal උන්ට ගහනව කිව්වම ලොකුවට දුකක් නෑ..අනේ මන්දා මගේ හිත කොහොම වෙනස් වුනාද කියලා හිතාගන්න බෑ උඔලටත් එහෙමද? ඉස්සර පට්ට ආසම රටක් ඊශ්‍රායල් දැන්නන් බලු වටින්නේ නැති ගානයි