🔴🔴🔴🔴 Breaking News- Israel to attack Iran..... 🇮🇱 🪖🚨🚨🚨

dinuksha_asela

Well-known member
  • Feb 7, 2007
    6,560
    10,732
    113
    Nugegoda, Sri Lanka
    මන් මුස්ලිම් රටවල් වලට කැමැත්තක් නම් නෑ. හැබයි දැන් දැන් isreal උන්ට ගහනව කිව්වම ලොකුවට දුකක් නෑ..😊 අනේ මන්දා මගේ හිත කොහොම වෙනස් වුනාද කියලා හිතාගන්න බෑ උඔලටත් එහෙමද? ඉස්සර පට්ට ආසම රටක් ඊශ්‍රායල් දැන්නන් බලු වටින්නේ නැති ගානයි
    Mamath issara patta kamaththen hitapu ratak.. Munich scene (revenge attack) eka ehema patta. Issara hitapu unui dan inna unui athara maara wenasak tiyenawa..
     
    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    Yes

    🇮🇷 Mahdi Mohammadi, Advisor of Strategic Affairs to Iran's Head of Parliament:

    'In addition to our missile program, I remind you that we also have a nuclear program!
    ------ Post added on Apr 16, 2024 at 4:29 PM
     
    • Wow
    Reactions: negombokollo

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    Mamath issara patta kamaththen hitapu ratak.. Munich scene (revenge attack) eka ehema patta. Issara hitapu unui dan inna unui athara maara wenasak tiyenawa..

    Api godak rawatila hitiye unge propaganda walatA
    Ow eka eka hethuwak last year oct welin passe tama wenas une. Arun isreal welata attck kelata passe kanapita haruna wage danenne.
     
    • Like
    Reactions: negombokollo

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,630
    8,809
    113
    kandy
    මන් මුස්ලිම් රටවල් වලට කැමැත්තක් නම් නෑ. හැබයි දැන් දැන් isreal උන්ට ගහනව කිව්වම ලොකුවට දුකක් නෑ..😊 අනේ මන්දා මගේ හිත කොහොම වෙනස් වුනාද කියලා හිතාගන්න බෑ උඔලටත් එහෙමද? ඉස්සර පට්ට ආසම රටක් ඊශ්‍රායල් දැන්නන් බලු වටින්නේ නැති ගානයි
    ඔව් බන්.. උන්ට ඕනේ යුද්දයක් ඇති කරගන්න.. ඊට පස්සේ මිලිටරි බේස් වලට නෙවෙයි ගහන්නේ .. හොස්පිටල් වලට
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    ඔව් බන්.. උන්ට ඕනේ යුද්දයක් ඇති කරගන්න.. ඊට පස්සේ මිලිටරි බේස් වලට නෙවෙයි ගහන්නේ .. හොස්පිටල් වලට
    Dan dan unge rata athuleth case neda? Prime ministerta kamati na wage. Arabic ratawalata aulapu ginna unta pattu wena scene ekak tiyenne.