🔴🔴🔴 උඹ මම මේ වෙලාවේ පලස්තීනයට සහය දැක්විය යුත්තේ ඇයි ?

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,484
    15,451
    113
    Gampaha
    👉 ඊශ්‍රායලය කියන ඔලුව ඉදිමෙච්ච රට ලංකාවෙන් ඊස්‍රායලයට යන වර්කර්ස්ලා සීමා කරලා පිලිපීන් වගේ වෙන රටවලින් ගත්තා.දැන් ඊශ්‍රායලයේ ජොබ් එකක් ගන්න ආණ්ඩුවේ ගූපියන්ගේ පශ්චාත්භාගේ ලෙවකන්න ඔනේ...මහාලොකු බුද්දි අංශයක් තියන ඊශ්‍රායල් කාරයන්ට ඔවා නොතේරෙනවා නෙමේනේ...විදෙස් සේවා එකේ විභාග හිටන් පාස් වෙලා හීබෘත් ඉගෙන ගෙන අද ලංකාවේ ගොඩක් පිරිසක් ඊශ්‍රායල් යන්න බැරුව හිතින් මැරි මැරී උපදිනවා... ඊශ්‍රායල්කාරයන්ගේ ගෑස් බහින්නත් එක්ක ඉශ්‍රායලය කන එක හොඳයි..:angry:

    👉පලස්තීනය බේරගන්න ඉරානයත් මුලු මුස්ලිම් ලෝකයත් මේ වෙලාවේ එකතු වෙන්න ඔනේ..ඉරානයට ගැහුවොත් රුසියාව , උතුරු කොරියාව සහ චීනය ඊශ්‍රායලයට ගහන්න ඔනේ..මොනා උනත් මුස්ලිම් රටවල් අපිට ජොබ් හරි දෙනවා.. සපුගස්කන්ද දුවන්නේ ඉරාන ආධාර වලින්..:dull:

    👉ආදි කාලේ නිජබිම කියලා දැන් ඉන්න මුස්ලිම් කාරයෝ එලවලා වෙනම රටක් හදාගත්ත එක සාධාරණද ? උතුරේ පුරාවස්තු තියනවයි කියලා අපි දෙමල මිනිස්සු අයින් කරලා සිංහල මිනිස්සු පදිංචි කරනවා වගේ මහ අසත්පුරුෂ වැඩක් ඒක..:eek:

    👉ඊශ්‍රායලය = ඇමරිකාව... ඊශ්‍රායලය කනවයි කියන්නේ ඇමරිකාව කනවයි කියන එක.. ඇමරිකාව කනවයි කියන්නේ ඉන්දියාව චීනෙන් කනවයි කියන එක..ඒ කියන්නේ අපි දියුණු වෙනවයි කියන එක..:cool:

    👉 මුස්ලිම් අන්තවාදය පාලනය කරන්න චීනයේ බීජිං දෙයියයි:cool: රුසියාවේ පූටින් දෙයියයි:cool: ඉන්දියාවේ මෝදි දෙයියයි:frown: ඉන්නවා..ඒනිසා ඒ ගැන බයක් තියාගන්න එපා..🥳🥳🥳
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    නොදන්න දේශපාලනෙ කතාකරන්නැතුව ඉන්ද්‍රජිත්ගෙ එකෞන්ට් එකෙන් ඇවිත් පිටකොටුවෙ බෝ ගහ යට 150 ට පුක දෙන වේසියෙක්ට විශ්වාසේ දීපං.
     
    • Wow
    Reactions: Chimpanzee Putha

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    උබ ඉන්න තිබුනේ මෙහෙ නෙවෙයි ඉන්ද්‍රේ. අපරාදේ ☹️
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    අන්න ඊශ්‍රායල් කාරයෝ ගහනවා අරුන්ට කුඩු වෙන්න. තුන්සිය ගානක් මැරිලා. උන් ගෙවල් අත ඇරලා දුවනවා
     
    • Like
    Reactions: AnuradhaRa

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,415
    1,601
    113
    Oceania
    විභාග හිටන් පාස් වෙලා හීබෘත් ඉගෙන ගෙන අද ලංකාවේ ගොඩක් පිරිසක් ඊශ්‍රායල් යන්න බැරුව හිතින් මැරි මැරී උපදිනවා... ඊශ්‍රායල්කාරයන්ගේ ගෑස් බහින්නත් එක්ක ඉශ්‍රායලය කන එක හොඳයි..:angry:
    මොකද්ද බන් ඒ ලොජික් එක. මොනවද සාමාන්‍යයෙන් කන්න ඕන මේ ලෙවල් එකට හිතන්න 😀
     
    • Haha
    Reactions: Asmodeus

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    4L1GMHA_000_33XM3NH_jpg
     

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    I doubt entire world has much sympathy for muslims in general, even if the reasons are fair enough. They have simply brought it on themselves, with their religious extremism and intolerance.
     

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    fiver ekata kelawunoth ehema lankawta salli gena ewun gana mokada kiyanne,

    un unge yudde karagani

    mehe hitapna pal hali noliya :lol:
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,484
    15,451
    113
    Gampaha
    අන්න ඊශ්‍රායල් කාරයෝ ගහනවා අරුන්ට කුඩු වෙන්න. තුන්සිය ගානක් මැරිලා. උන් ගෙවල් අත ඇරලා දුවනවා
    ඕක මානව හිමිකම් කඩවීමක්.. මහදවල් දෙනෝදාහක් බලාගෙන ඉන්නකොට මානව හිමිකම් කඩන මිනීමරු රටක් ඔය ඊශ්‍රායලය කියන්නේ.. :angry:
     
    • Haha
    Reactions: Mr Bones

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    ඕක මානව හිමිකම් කඩවීමක්.. මහදවල් දෙනෝදාහක් බලාගෙන ඉන්නකොට මානව හිමිකම් කඩන මිනීමරු රටක් ඔය ඊශ්‍රායලය කියන්නේ.. :angry:

    iLxPvHG.png
     
    • Like
    Reactions: Asmodeus

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    නොදන්න දේශපාලනෙ කතාකරන්නැතුව ඉන්ද්‍රජිත්ගෙ එකෞන්ට් එකෙන් ඇවිත් පිටකොටුවෙ බෝ ගහ යට 150 ට පුක දෙන වේසියෙක්ට විශ්වාසේ දීපං.
    මේ ඉන්ද්‍රජිත් ද අප්පු නෙවෙයි ද 🤔
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    Mahindha mahaththayata Israel war eke help karanisa apey athireika wedibalaya eheta denawada mey welawe!? Apey Fighter jet, Air dome Tel Aviv walata damu ⚡🖌️🔭