🔴🔴🔴 BREAKING NEWS: අඛණ්ඩ වෛද්‍ය වැඩ වර්ජනයක්

Hasitha22

Well-known member
  • Aug 28, 2021
    5,022
    4,417
    113
    හෙට (13) දින සිට බස්නාහිර, දකුණ, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වල සියලුම රෝහල් ආශ්‍රීතව අඛණ්ඩ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.

    සෙසු පළාත් අඟහරුවාදා සිට අඛණ්ඩ වර්ජනයට එක්වෙයි.


    UPDATE:

    පුද්ගලික 'Channelling' සේවා නැත
     
    Last edited:

    Bruh656

    Well-known member
  • Jan 5, 2023
    282
    256
    63
    Kaluthara
    ඔය වෛද්‍ය නිලදරිගේ සංගමේ උන් කරන පකක් නැහැ. උන් කොරෝනා කලෙත් කරේ press conference වලට ගිහිල්ල ලියල දුන්න script එක කියවපු එක විතරයි. Doctorsල, Nurseල, minor staff එකේ කට්ටිය තමයි කොරෝන කාලෙත් වැඩ කරේ. ඒගොල්ලෝ strike තිබ්බත් වැඩට යනවා :(
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    4,113
    2,185
    113
    රනිල්ගේ රැකියා ලක්ශ 3නේ වැඩසටහන හෙට වර්ජනයට සමගාමීව ඇරබේ..හොද හොද තැන්වල ජොබ්...වරායද රේල්ලුවද රේගුවද තෙල්ද විදුලි ජොබ්ද ඕන.
    වජිර මහතා අමතන්න..ටික ටික ගෙවන්න පුලුවන් වෙයි
    :lol: :lol: :lol:
     

    lilman

    Well-known member
  • May 10, 2009
    26,537
    28,935
    113
    Colombo
    ඔය වෛද්‍ය නිලදරිගේ සංගමේ උන් කරන පකක් නැහැ. උන් කොරෝනා කලෙත් කරේ press conference වලට ගිහිල්ල ලියල දුන්න script එක කියවපු එක විතරයි. Doctorsල, Nurseල, minor staff එකේ කට්ටිය තමයි කොරෝන කාලෙත් වැඩ කරේ. ඒගොල්ලෝ strike තිබ්බත් වැඩට යනවා :(

    එකත් මයින්ද මාත්තය යුද්දේ ඉවර කළා වගේ නේද ?
     

    Bruh656

    Well-known member
  • Jan 5, 2023
    282
    256
    63
    Kaluthara
    එකත් මයින්ද මාත්තය යුද්දේ ඉවර කළා වගේ නේද ?
    ඔව් හැබැයි. බලපෑම් ඕකුන් එකෙක්වත් credit ගත්තට ඕකුන් පොඩ්ඩක්වත් එලියට බැස්සද? උන් ගෙදරට වෙලා සැපේ ඉන්නවා අරුන් ටික මැරෙද්දි.
     

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,022
    4,417
    113
    එහෙනම් රනිල්ට හෙට ජේ ආර් වැහිල මුන් සේවය අත්හැරියසේ සලකල අලුත් මෙඩ්ඩො ටිකට පත්වීම් දෙයි
    :lol: :lol: :shocked::shocked:
     

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,022
    4,417
    113
    රනිල්ගේ රැකියා ලක්ශ 3නේ වැඩසටහන හෙට වර්ජනයට සමගාමීව ඇරබේ..හොද හොද තැන්වල ජොබ්...වරායද රේල්ලුවද රේගුවද තෙල්ද විදුලි ජොබ්ද ඕන.
    වජිර මහතා අමතන්න..ටික ටික ගෙවන්න පුලුවන් වෙයි
    :lol: :lol: :lol:
    :lol: :lol:
     
    • Like
    Reactions: Solo Rider