🔴🔴🔴 BREAKING NEWS: අඛණ්ඩ වෛද්‍ය වැඩ වර්ජනය ව්‍යාප්ත කිරීමට තීරණයක්

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,950
    3,599
    113
    මගේ Union එකට මම ආදරෙයි..
    Union එකේ ( GDSA ) සභාපති , ලේකම් දෙන්න එකෙක් මාව වාත කරපු, අනෙක මගෙන් වාත වුණු සමීප හිතවතුන්..
    Exco එකේ , GC එකේ ඉන්නව දන්න කියන හොද කොල්ලෝ..
    Union එකේ මෑතක වුණු බල හුවමාරුවෙදි මම නිහඩ වුණා වගේම උඹලගෙ ගමනට මම කවදාවත් කකුල් මාට්‍ටු දාන මිනිහෙක් නොවන බව උඹලගෙ හිත් දන්නවා..
    Union එකේ අවුරුදු 6 ක් මම විධායක කමුටුවෙ හිටියා..
    කවුරුත් නොකරන, කවුරුත් කරන්න නොහිතන කැප කිරීම් මම කරපු බව දන්නෝ දනිති..
    🤷‍♀️ 🤷‍♀️
     

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,955
    5,207
    113
    UPDATE 2:
    හෙට (15) සිට වෛද්‍යවරුන්ගේ අඛණ්ඩ වැඩ වර්ජනයක්