🔴🔴🔴 BREAKING NEWS: අඛණ්ඩ වෛද්‍ය වැඩ වර්ජනයක්

RedProMaxxa_2

Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,916
    113
    රටේම කුඹුරු පුරන් කළ වීර පුරන් අප්පු හෙවත් පාදෙණිය ගොමයාගේ වැඩ වර්-ජන අංක 2 අදියර හෙට දින අරඹන වගයි! Love ya docs, from the bottom of my heart! :love2::love2:🙏

    අනේ සාදු! ලංකාවේ සෞඛ්‍ය දර්-ශක හොඳට තියෙන්නේ වෛද්‍යවරුන්ගේ කැපකිරීම් නිසානේ. කොවිඩ් තුරන් කළෙත් වෛද්‍යවරුන්ගේ කැපකිරීම් නිසානේ. 🤡🥲😌
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    39,865
    105,592
    113
    එකමත් එක රටක
    ගෝඨගේ කාලේ උඹල ඔහොම අැහුවේ නැහැ නේ🤣🤣

    ඔය පොන්න ගෝටවත් ගෙනාවේ GMOA එකේ උන් නේ යකෝ..
    ගෙදරදීම අරක කරන හැටි මේක කරන හැටි ගගා, නොදන්න කාබනික පෝර ගැන කිය කිය ගෝටගේ කාලේ කඩේ ගියේ මුන් නෙවෙයිද?
     
    • Like
    • Sad
    Reactions: Hasitha22 and Alexb

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,856
    5,125
    113
    ඔව් හැබැයි. බලපෑම් ඕකුන් එකෙක්වත් credit ගත්තට ඕකුන් පොඩ්ඩක්වත් එලියට බැස්සද? උන් ගෙදරට වෙලා සැපේ ඉන්නවා අරුන් ටික මැරෙද්දි.
    :shocked: :shocked: