🔴🔴🔴 Breaking News - ගුවන් යානාවලට ඉන්ධන සැපයීම අත්හිටුවයි

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,378
    32,099
    113
    ඉන්ධන අර්බුදය හමුවේ දිවයිනට පැමිණෙන විදේශීය ගුවන් යානා සඳහා ඉන්ධන සැපයීම නතර කර තිබෙනවා.

    පවතින ගුවන් යානා ඉන්ධන තොග අවසන් වීමත් සමඟ ඊයේ සිට ඉන්ධන ලබාදීම මෙලෙස අත්හිටවූ බවයි වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශ ලේකම් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

    --- Hiru

    තව Breaking News එනවා! සුදානම් වන්න :shocked: :shocked:
    Ethakota kashtiya hadana passport walin yanne kohomada? Lol
     
    • Sad
    Reactions: Hasitha22

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,374
    12,644
    113
    Piliyandala
    මාසෙකට කලින් වගේ Air India direct fly කරා New delhi වලට, උන් ඒක නවත්තල මෙහෙ කේස් නිසා, දැන් චෙන්නායි ගිහිල්ල පැය 4කින් යන්න තියෙන්නේ. එච්චර ලඟට පැය 3.30ක් වහේ එකට්ටත් කෙලවිලා නම්, අනිත් ෆ්ලයිට්ස් ගැන කවර කතාද 🤔
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    Covid-19 walata country lockdown solution dan deela therumak naane dan covid iwaraine 🥴
    10GUY.jpg
     

    Mancheter

    Active member
  • Oct 1, 2019
    310
    230
    43
    Oka thama kiwe Salli undiyal kalahama wena de. Denwath selfish wenne nethiwa ewapalla bank walin .
    Oya kiyana JVP awath rata godaganna behe wetunoth .
     
    • Like
    Reactions: AZee RoXx

    gama22

    Well-known member
  • මේවා තමයි long term plan කියන්නේ. රජය සතු තෙල් බදාහැරීම හ විදේශ විනිමය සොයා දෙන ආයතන අකර්මන්‍ය කරලා විකුණනනවා කොම්ස් කුට්ටියට. අපිට තව නොබෝ දිනකින් නේපාලය වගේ වෙනනවා. මුන් ටිකට පණුවෝ ගහලා මැරෙන්නේ. අනිවා රිට්න් එක ලැබෙන්න ඕනේ නැත්නම් කර්මය බොරු . ඔය කාංචන ව්ජේසේකරගේ අප්පත් ඒ කාලේ එහෙමයි. අන්තිමට විදෝලා මැරුනේ. අනිවා මේ රට කාපු පර හැත්තට විදවන්න වෙන එක නියතයි.😡😡
     
    • Like
    Reactions: Bart_Allen

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,112
    19,691
    113
    Miami
    මේවා තමයි long term plan කියන්නේ. රජය සතු තෙල් බදාහැරීම හ විදේශ විනිමය සොයා දෙන ආයතන අකර්මන්‍ය කරලා විකුණනනවා කොම්ස් කුට්ටියට. අපිට තව නොබෝ දිනකින් නේපාලය වගේ වෙනනවා. මුන් ටිකට පණුවෝ ගහලා මැරෙන්නේ. අනිවා රිට්න් එක ලැබෙන්න ඕනේ නැත්නම් කර්මය බොරු . ඔය කාංචන ව්ජේසේකරගේ අප්පත් ඒ කාලේ එහෙමයි. අන්තිමට විදෝලා මැරුනේ. අනිවා මේ රට කාපු පර හැත්තට විදවන්න වෙන එක නියතයි.😡😡
    උන් විඳවන එකෙන් වැඩක් නෑනෙ අයිසෙ රට නැත්තට නැති උනාට පස්සෙ
     

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    ඕකෙන් වෙන්නේ ෆ්ලයිට් අඩුවෙන එක..සහ තියන ඒවගේ ඩිමාන්ඩ් එක නිසා ටිකට් ගනන් යන එක..දැන් එමිරේට්ස් දෙකයි එන්නේ කොලඹ ...ඔය මැදපෙරදිග ඒවා එහෙම නවත්තන්නෙ නෑ..මොකද මෙහේ අභිමානවත් 2500ක ඉතිහාසයක් තියන සින්හලයෝ රොත්තක් ඉන්නවා මැදපෙරදිග වහල් සේවෙට යන්න..ඒක නිසා ඔය කටාර් එහෙම දිගටම එයි.උන්ට ලාභයි මෙහෙ එන එක..උන්ට එහෙන් තෙල් ගහගෙන එන්න බැරිකමක් නෑ..ඕකෙන් නිකම් නතරවෙන තැනටම එන්නේ ශ්‍රී ලන්කන් තමයි..ලාබෙට ඩුබායි කටාර් හෝ වෙනත් කිසිම රටකට යන්න වෙන්නේ නෑ ඉස්සරහට..ඔය බජට් එයාලයින් සහ ශ්‍රී ලන්කන් එහෙම ගුවන් ගමන් අඩුකරලා හෝ නවත්තලා දැම්මොත් මැදපෙරදිග එහෙම ගෘහසේවෙට එහෙම යන උන්ටත් යන්න වෙන්නේ ලක්ශ පහක් විතර දීලා ටිකට් අරන්..දැනටම බලන්නකෝ ගනන්..දැන් ඩොලර් එක හිරකරගෙන ඉන්න හින්දා ඔය ගනන් වල නැවතිලා තියෙන්නේ ගුවන් ටිකට්..ඉස්සරහට ගුවන් ටිකට් එකට විතරක් ලක්ශ හත අටක් ලෑස්ති කරගනිල්ලා පිටරටකට යනවනම්..
     
    • Like
    Reactions: NRTG

    gama22

    Well-known member
  • උන් විඳවන එකෙන් වැඩක් නෑනෙ අයිසෙ රට නැත්තට නැති උනාට පස්සෙ
    ඔවි අයිසේ බහුතර සමහරක්ට ඕක තේරුනත් තමන්ට කෙල වෙනකන් ඉන්නවනේ අයිසේ . නන්දෙව ගේන්න ඇට නමයක් කතිරේ ගැහුවනේ අයිසේ. ඔය ඇට නමයම දැන් ඇටිකෙහෙල් කාපු උගුඩුවෝ වගේ ඉන්නවනේ අයිසේ . මේවා ඉල්ලන් කාපු ටොපී නේ අයිසේ.
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,384
    6,513
    113
    ලාපු තෙල් වෙනුවට දීල තියෙන්නෙ ගුවන් යාන ඉන්දන

    තව Breaking News එනවා! සුදානම් වන්න බම්පි


    මහින්ද මැරිලා කියපං දෙයියෝ... මම උබෙ නමින් වොල්ටර් වයිට් දේවාලේ හදනවා
    ------ Post added on Jul 3, 2022 at 6:22 PM
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,624
    125,148
    113
    දෙහිවල
    මහින්ද මැරිලා කියපං දෙයියෝ... මම උබෙ නමින් වොල්ටර් වයිට් දේවාලේ හදනවා
    ------ Post added on Jul 3, 2022 at 6:22 PM
    තව විදවන්න ඕන..
    රටට කරපු දේට.. එහෙම ලේසියෙන් යන්න බැහැ..
     
    • Haha
    Reactions: NRTG and hitter