Ethakota kashtiya hadana passport walin yanne kohomada? Lolඉන්ධන අර්බුදය හමුවේ දිවයිනට පැමිණෙන විදේශීය ගුවන් යානා සඳහා ඉන්ධන සැපයීම නතර කර තිබෙනවා.
පවතින ගුවන් යානා ඉන්ධන තොග අවසන් වීමත් සමඟ ඊයේ සිට ඉන්ධන ලබාදීම මෙලෙස අත්හිටවූ බවයි වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශ ලේකම් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර හිරු ප්රවෘත්ති අංශයට කියා සිටියේ.
--- Hiru
තව Breaking News එනවා! සුදානම් වන්න![]()
![]()

borathel genawanam oya seerama labeno.