🔴🔴🔴 Breaking News - ශ්‍රී ලංකාව ඇති ඉන්ධන තොගය හෙළි කරයි

Hasitha22

Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113

    ශ්‍රී ලංකාව ඇති ඉන්ධන තොගය හෙළි කරයි.​

    The current stocks with the Ceylon Petroleum Storage Terminals are as follows:

    • 5,274 MT Diesel at Kolonnawa CPSTL Depot
    • 7,500 MT Diesel to be delivered by Lanka IOC tomorrow
    • 1,414 MT Petrol 92 Octane
    • 2,647 MT Petrol 95 Octane
    • 233 MT Super Diesel

    තව Breaking News එනවා! සුදානම් වන්න :shocked: :shocked:
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,382
    13,290
    113
    33
    ෆින්ලන්ඩ්
    යකො පෙට්‍රල් පොඩ්ඩක් හරි නැහැ කියලා හිතන් හිටියේ.

    මුන් තියා ගෙනනේ දෙන්නේ නැත්තේ. අඩුම එක වාහනේට 2000 ගානේ 5 l ගනේවත්ත මේ දවස් තිකට දෙන්න තිබ්බා.

    මුන්ගේ වැඩ වලට තියං ඉන්නවා.
     
    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    යකො පෙට්‍රල් පොඩ්ඩක් හරි නැහැ කියලා හිතන් හිටියේ.

    මුන් තියා ගෙනනේ දෙන්නේ නැත්තේ. අඩුම එක වාහනේට 2000 ගානේ 5 l ගනේවත්ත මේ දවස් තිකට දෙන්න තිබ්බා.

    මුන්ගේ වැඩ වලට තියං ඉන්නවා.
    hadissi sewa witherai
    stock adu wegana yanne
     
    pittarox

    Well-known member
  • Jan 27, 2009
    777
    672
    93

    ශ්‍රී ලංකාව ඇති ඉන්ධන තොගය හෙළි කරයි.​

    The current stocks with the Ceylon Petroleum Storage Terminals are as follows:

    • 5,274 MT Diesel at Kolonnawa CPSTL Depot
    • 7,500 MT Diesel to be delivered by Lanka IOC tomorrow
    • 1,414 MT Petrol 92 Octane
    • 2,647 MT Petrol 95 Octane
    • 233 MT Super Diesel

    තව Breaking News එනවා! සුදානම් වන්න :shocked: :shocked:
    kari ponnyoo padayak giyath breaking danna epa wesige ptho