🔴🔴🔴 BREAKING NEWS: ගෝඨාභය අද රාත්‍රියේ දිවයිනට

Hasitha22

Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තායිලන්තයේ සිට අද (02) රාත්‍රියේ මෙරටට පැමිණීමට නියමිත බව වාර්තා වෙයි.

    එරට සිට අද රාත්‍රී 11.30ට පමණ ඔහු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් මෙරටට පැමිණීමට නියමිත බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

    -Derana

    UPDATE: Plane landed.
     
    Last edited:

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Aney attada.. Mata ethuma dakinakan ewasillak na. Danma yanna oney depaa sipaganna. Padhaviya edala enna mey welawata Air port bus tiyeda ayyoo😭
     
    • Haha
    Reactions: Hasitha22

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,384
    49,763
    113
    සේදවත්ත
    සැරදේවා හිටපු ජනපතිතුමෙනී . ඔබව සාදරයෙන් ආදරයෙන් ශ්‍රී ලංකා ජනතාවත් ගරු ජනාධිපති රනිල් රාජපක්ශත් උනුසුම් පිලිගැනීමක් කිරීමට නියමිතයි
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    හිටපු ජනාධිපති ගෝඨාභය newei yako.

    cardinl ta pana baye penala giya sakkili nandasena wesige putha.