හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තායිලන්තයේ සිට අද (02) රාත්‍රියේ මෙරටට පැමිණීමට නියමිත බව වාර්තා වෙයි.
එරට සිට අද රාත්‍රී 11.30ට පමණ ඔහු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් මෙරටට පැමිණීමට නියමිත බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
-Derana
UPDATE: Plane landed.

Last edited: