🔴🔴🔴 Breaking News තවත් එකක් - ඉදිරි දින 3 තුළ පෝලිම්වල ඉන්න එපා

Hasitha22

Well-known member
  • Aug 28, 2021
    5,982
    5,225
    113
    ඉදිරි දින 3 තුළ (20, 21, 22) ඉන්ධන පෝලිම්වල රැඳී නොසිටින ලෙස අමාත්‍ය කංචන විජේසකර මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

    ඉන්ධන බෙදා හැරීම ලබන 23 වැනිදා සිට සාමාන්‍යකරණයට පත්වන බව අමාත්‍ය කාංචන විජේසේකර පවසනවා.

    මේ අතර අද සිට පැය 24 පුරා ලංගම ඩිපෝ හරහා පෞද්ගලික මගී ප්‍රවාහන බස්රථ හා පාසල් ප්‍රවාහන සේවාවන්ට ඉන්ධන නිකුත් කෙරෙන අතර වෙනත් පිරවුම්හල් වෙත නොයන්නැයි බලශක්ති අමාත්‍යවරයා ඉල්ලා සිටිනවා.

    --- Hiru

    තව Breaking News එනවා :shocked: :shocked:

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,414
    6,551
    113
    ලංගමේ පොම්පේ ගෙදරට ගෙනල්ලා ද තෙල් ගහන්නෙ පොලිමේ ඉන්නෙ නැතුව ගෙදර ගියාම
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    "සාමාන්‍යකරණයට" kiyanne mokak da bn. ita passe petrol normal widihata enawada ?
    සාමාන්‍යකරණය කියන්නේ දවස් තුනක් හෝ ඊට වඩා දින ගණනක් පෝලිමේ ඉඳලා කොහොම හරි තෙල් ගහගෙන එන එකට. දැන් වෙන්නේ හිස් අතින් එන්න වෙන එකනේ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,568
    22,261
    113
    Gotland
    "සාමාන්‍යකරණයට" kiyanne mokak da bn. ita passe petrol normal widihata enawada ?

    ඊයේ ගොඩක් පිරවුම්හල් වල පෝලිමේ දවසම මිනිස්සු හිටියා කිලෝමීටර් ගානක් පෝලිම් ඒ උනාට නියමිත තෙල් ආවේ නෑ
    මෙතන කියන්නේ දින 3 කින් පස්සේ පෝලිමේ ඉන්න එතකොට කිව්ව දවසට තෙල් එනවා කියල හිටං
     
    • Like
    Reactions: Amila llll

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,982
    5,225
    113
    සාමාන්‍යකරණය කියන්නේ දවස් තුනක් හෝ ඊට වඩා දින ගණනක් පෝලිමේ ඉඳලා කොහොම හරි තෙල් ගහගෙන එන එකට. දැන් වෙන්නේ හිස් අතින් එන්න වෙන එකනේ
    :shocked: :shocked:
     
    • Like
    Reactions: NRTG

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,614
    5,609
    113
    Colombo
    ඉදිරි දින 3 තුළ (20, 21, 22) ඉන්ධන පෝලිම්වල රැඳී නොසිටින ලෙස අමාත්‍ය කංචන විජේසකර මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

    ඉන්ධන බෙදා හැරීම ලබන 23 වැනිදා සිට සාමාන්‍යකරණයට පත්වන බව අමාත්‍ය කාංචන විජේසේකර පවසනවා.

    මේ අතර අද සිට පැය 24 පුරා ලංගම ඩිපෝ හරහා පෞද්ගලික මගී ප්‍රවාහන බස්රථ හා පාසල් ප්‍රවාහන සේවාවන්ට ඉන්ධන නිකුත් කෙරෙන අතර වෙනත් පිරවුම්හල් වෙත නොයන්නැයි බලශක්ති අමාත්‍යවරයා ඉල්ලා සිටිනවා.

    --- Hiru

    තව Breaking News එනවා :shocked: :shocked:
    Kanchama pakayata sarama usala kimbata tal pollak dala hukanna one. Punde wesige puta.
     
    • Wow
    Reactions: Hasitha22