🔴🔴🔴 Breaking News - තෙල් සංචිත අන්තිම අඩියට

Hasitha22

Well-known member
  • Aug 28, 2021
    5,982
    5,225
    113
    ඒ අනුව ලංකා ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම සතුව අද උදෑසන 8 වනවිට පැවතියේ සීමා සහිත ඉන්ධන තොගයක් පමණයි. ඒ අනුව කොලොන්නාව සහ මුතුරාජවෙල ඉන්ධන ගබඩා පර්යන්ත දෙකෙහි ඩීසල් මෙට්‍රික්ටොන් 9,222 ක් සහ සුපර් ඩීසල් මෙටි්‍රක් ටොන් 244 ක් පවතින බවයි වාර්තා වුණේ.

    ඔක්ටේන් 92 පෙට්‍රල් මෙට්‍රික් ටොන් 871 ක් සහ ඔක්ටේන් 95 පෙට්‍රල් මෙට්‍රික් ටොන් 3,992 ක තොගයක්ද අද පෙරවරුව වනවිට ගබඩා පර්යන්තය සතුව තිබෙනවා.

    බලශක්ති අමාත්‍යංශ දත්තවලට අනුව මෙරට දෛනික පෙට්‍රල් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 3500 ත් 4000 අතර වනවා. දෛනික ඩීසල් පරිභෝජනය වන්නේ මෙට්‍රික් ටොන් 6600 ත් 8000 අතර ප්‍රමාණයක්.

    ඉදිරි දින කිහිපය තුල ඉන්ධන බලාපොරොත්තුවෙන් පෝලිම්වල රැඳී නොසිටින ලෙසට විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර දැනුම් දෙනවා.

    ---- Hiru

    තව Breaking News එනවා! සුදානම් වන්න :shocked: :shocked:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    අරගලයේ හිටපු පොෂ් සෙට් ඵකට සංචිතේ තිබ්බනම් අැති බ්‍රදර්..නැත්නම් අායෙත් රෑට හරි පාරට බහියි ඉටි පන්දම් උස්සන්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    "ඉන්ධන සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා ගැනීම සඳහා ණය පහසුකම් තවදුරටත් ලබා දීමට පොරොන්දු නොවන බව ඉන්දීය නියෝජිත පිරිස ලක් රජයට දැනුම් දී ඇත."
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    මචන්ලා අද රෑට ඇදිරි නිතිය දානවා.
    මට නිවුස් එක ආවා. තෙල් නැති නිසා ඇදිරි නිතිය දානවා:eek:
    ලෝකේ පලවෙනි රට වෙන්න අැති ඵහෙම කරන.,🤣🤣
     
    • Wow
    Reactions: Hasitha22

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,674
    125,334
    113
    දෙහිවල
    ලෝකේ පලවෙනි රට වෙන්න අැති ඵහෙම කරන.,🤣🤣
    ඇයි බන් කිරියේ සතියට දෙකක් වැටෙනවා නුල්.
    තෙල් නැති නිසා රට වහනවා කියලා. අමු ගොන්නු ඉතින්
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    ඒ අනුව ලංකා ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම සතුව අද උදෑසන 8 වනවිට පැවතියේ සීමා සහිත ඉන්ධන තොගයක් පමණයි. ඒ අනුව කොලොන්නාව සහ මුතුරාජවෙල ඉන්ධන ගබඩා පර්යන්ත දෙකෙහි ඩීසල් මෙට්‍රික්ටොන් 9,222 ක් සහ සුපර් ඩීසල් මෙටි්‍රක් ටොන් 244 ක් පවතින බවයි වාර්තා වුණේ.

    ඔක්ටේන් 92 පෙට්‍රල් මෙට්‍රික් ටොන් 871 ක් සහ ඔක්ටේන් 95 පෙට්‍රල් මෙට්‍රික් ටොන් 3,992 ක තොගයක්ද අද පෙරවරුව වනවිට ගබඩා පර්යන්තය සතුව තිබෙනවා.

    බලශක්ති අමාත්‍යංශ දත්තවලට අනුව මෙරට දෛනික පෙට්‍රල් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 3500 ත් 4000 අතර වනවා. දෛනික ඩීසල් පරිභෝජනය වන්නේ මෙට්‍රික් ටොන් 6600 ත් 8000 අතර ප්‍රමාණයක්.

    ඉදිරි දින කිහිපය තුල ඉන්ධන බලාපොරොත්තුවෙන් පෝලිම්වල රැඳී නොසිටින ලෙසට විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර දැනුම් දෙනවා.

    ---- Hiru

    තව Breaking News එනවා! සුදානම් වන්න :shocked: :shocked:
    පැය 10ක් විතර කරන්ට් කපමුද🤭🤭🤭
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    24 hours power cuts coming soon. මේ පාරනන් සෙට් එකටම දඬු මොණර කීපයක් order කරගන්න වෙනවා කලින්ම
     
    • Wow
    Reactions: Hasitha22