ඉන්ධන මිල ඉහලට. 🔴BREAKING

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,132
    4,996
    113
    -In Darkness-
    ඔව් ඔව් බන්. උඹ හරි. ඔය ණය ප්‍රතිව්‍යුහගත කරනවා කියන එක නිකම් කිව්වකට කරන්න පුලුවන් දෙයක් නෙවෙයි. අපි සැළසුමක් ඉදිරිපත් කරන්න ඔ්නේ මේ මේ දේවල් කරනවා කියලා. ඒ සැළසුමකට ඔය උඹ කියපු ඔක්කොම දේවල් අදාළයි. එහෙම දෙයක් කරලා තමයි අපිට දැන් ගොඩ ඒන්න පුලුවන්. Dev Projects වලින් කොහොමත් මේ ඩොලර් ප්‍රශ්නය විසදෙන්නේ නැහැ, මොකද උඹ කියනවා වගේ ප්‍රොජෙක්ට් එකකට එන නිසා, ඒක යටතේ (Line ministry or institution) අකවුන්ට් වෙනවා මිසක්, සංචිතවලට හරි මධ්‍යගත අරමුදලට හරි වැටෙන්නේ නැහැ ඔය සල්ලි. ඩොලර් එක අතහැරපු නිසා මචන් මම හිතන්නේ නැහැ ඉන්ධන සහ විදුලිය ඔය සහන ගාණට නම් දෙන්න පුලුවන් වේවි කියලා ඉස්සරහට :/ අද පාර්ලිමේන්තුවෙත් ඔ්ක වේවි කියලා ඉගි කළා ගොඩක් අය. වැඩේ වරදක් නැහැ. හැබැයි ඉතින් අස්සයා පැනලා ගිහිල්ලා, හොයාගන්නවත් බැරි වෙලා ඉන්නකොට කරපු එකයි මෙතන අවුල.

    ආණ්ඩුවේ වැරදි ගැන නම් රචනා ලියන්න පුලුවන් බන්. මේ විෂය දන්න උදවිය ඒ දන්නා කම භාවිතා කරලා, රටේ බහුතරයකට කොළේ වහලා කරන දේවල් ගැන.
    මිනිස්සුන්ට මෙහෙම වෙන්න ඕනේ බං. මොකද ආණ්ඩුව එතනට යැව්වේ මිනිස්සුමනේ. මොකද මුන්ගේ විදිය නොදැනද යැව්වේ? හානවා කියලා දැන දැන හරක් රැලක් යවලා මෙන්න හානවෝ කියලා කෑගහලා වැඩක් නෑ. 500ටයි, බත් පැකට් එකටයි කතිරේ ගහපු එකේ පල විපාක දෙවේල කන්න නැති වෙද්දි තේරෙයි. දැන් ඩොලර් රේට් තවත් වැඩි නිසා Break Even කරන්න වුනොත් යටම ටියර් එක නැත්තටම නැති වෙලා යයි. හැබැයි ඕකුන්ම තමා ඔය තත්වේ උදාකරගත්තේ උන්වම හොරා කාලා හිරේ ගියපු උන් එලියට එද්දි අත බදාගෙන අඬලා කරලා. ලංකාව ඇතුලේ සල්ලි ජෙනරේට් වුනාට වැඩක් නෑ බං ඩොලර් නෑවිත්. එහෙම ජෙනරේට් කරගන්න තිබ්බා අපේ රට Production Based Country එකක් වුනා නම්. ඉඳිකට්ටේ, කඩදහියේ ඉඳලා පිටරටින් ගේන්න ඕනේ රටක් ඇතුලේ සල්ලි ජෙනරේට් වෙලා මොනවා කරන්නද?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,182
    31,917

    - 20 ona keewa dunna.
    - 2/3 ona keewa dunna.
    - anthimata balanakota pupath deelaneda
    @erozan
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,182
    31,917
    113
    Nothing is going to change. පුලුවන් විදිහකට ජීවත් වෙයල්ලා කියන්න විතරයි තියෙන්නෙ.
    1646938813409.jpeg

    meya keewa kathawa mathak una.......
     
    White_Raven

    Well-known member
  • Dec 8, 2020
    244
    503
    93
    මිනිස්සුන්ට මෙහෙම වෙන්න ඕනේ බං. මොකද ආණ්ඩුව එතනට යැව්වේ මිනිස්සුමනේ. මොකද මුන්ගේ විදිය නොදැනද යැව්වේ? හානවා කියලා දැන දැන හරක් රැලක් යවලා මෙන්න හානවෝ කියලා කෑගහලා වැඩක් නෑ. 500ටයි, බත් පැකට් එකටයි කතිරේ ගහපු එකේ පල විපාක දෙවේල කන්න නැති වෙද්දි තේරෙයි. දැන් ඩොලර් රේට් තවත් වැඩි නිසා Break Even කරන්න වුනොත් යටම ටියර් එක නැත්තටම නැති වෙලා යයි. හැබැයි ඕකුන්ම තමා ඔය තත්වේ උදාකරගත්තේ උන්වම හොරා කාලා හිරේ ගියපු උන් එලියට එද්දි අත බදාගෙන අඬලා කරලා. ලංකාව ඇතුලේ සල්ලි ජෙනරේට් වුනාට වැඩක් නෑ බං ඩොලර් නෑවිත්. එහෙම ජෙනරේට් කරගන්න තිබ්බා අපේ රට Production Based Country එකක් වුනා නම්. ඉඳිකට්ටේ, කඩදහියේ ඉඳලා පිටරටින් ගේන්න ඕනේ රටක් ඇතුලේ සල්ලි ජෙනරේට් වෙලා මොනවා කරන්නද?
    එකගයි මචන්. මෙතන වැඩේ තියෙන්නේ අහක ඉන්න අපිවත් පැටලෙන එක. මම කලින් ත්‍රෙඩ් එකක දැම්මා අපිට මෙහෙම වෙලා තියෙන්නේ රටේ මිනිස්සු හින්දම තමා කියලා. උඹ කියන එකම තමයි.

    නිශ්පාදනය ගැන කියන එකත් හරි. පිටරටින් ගෙනාවත් කමක් නැහැ මචන් මිනිස්සුන්ට සාධාරණ ගාණකට බඩු ගන්න ලැබෙනව නම්. අපි ඇත්තටම කරන්න ඔ්නේ Global supply chain වලට කනෙක්ට් වෙන එක. එතකොට ඔය එහෙන් මෙහෙන් ගේන ඒ්වා ගැන වද වෙන්න වුවමනා නැහැ. අපි කරන්න‌ේ ඒක නෙවෙයි. අපි හදන්නේ ඒ නිශ්පාදනවලට හරියන යටිතල පහසුකම් නෙවෙයි. කොයි වෙලාවේ බැලුවත් කතාව අර සාම්ප්‍රදායික කර්මාන්තවලින්ම ගොඩ යන්න තමයි. එහෙම හරි කමක් නැහැ ඒ වැඩේවත් හරියට කරනව නම්. ඒක වෙන්නෙත් නැහැ. එදා වේල කෑවා, එච්චරයි.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    පිස්සුද කීයක්වත් වැඩි වෙලා නෑ වෙනද වගේම 100ක තෙල් ගැහුවා... බොරු දාන්න එපා
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,228
    166,396
    113
    එකමත් එක රටක
    පිස්සුද කීයක්වත් වැඩි වෙලා නෑ වෙනද වගේම 100ක තෙල් ගැහුවා... බොරු දාන්න එපා
    ඔහොම ගිහින් බටේ දිගේ ඉතුරු තෙල් ටිකේ ගාන 100 උන දවසක තමයි උබට තේරෙන්න ඕක :lol:
     
    • Haha
    Reactions: Voltage

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,507
    7,876
    113
    තෙල් වැඩි උනේ රුසියා යූද්දේ නිසා.. ඒකටත් ඝෝටාට බයින්න එපා...! (තාමත් රාජපක්සගේ පොල්ල උගුරටම ගන්න බයියෙක් කිව්වේ.)
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,501
    16,259
    113
    තෙල් වැඩි උනේ රුසියා යූද්දේ නිසා.. ඒකටත් ඝෝටාට බයින්න එපා...! (තාමත් රාජපක්සගේ පොල්ල උගුරටම ගන්න බයියෙක් කිව්වේ.)
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    Lamai hadapu unta dan sepadaaaa
    මේ පොන්න වේසිගෙ ආණ්ඩුව ආපු දවසේ ඉඳලා මුළු ලංකාවම හාන්සි හැබැයි උන්ට කහින් බත් ගොට්ටොන්ගේ කයිය නං අහස උසට. අනේ අම්මපා :angry: :angry: :angry: