ඉන්ධන මිල ඉහලට. 🔴BREAKING

Rowdy Baby

Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    pissek shit
    පිස්සුවකට නෙවෙ වාසියට සබරගමුවේ අර්‍ර්ට් එකේ සාමානය ආචාරියෙක් වෙලා හිටපු එකා අද පුවත්පත් මන්ඩලේ සභාපති
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    1476114_10202566319068137_132751345_n.jpg
     
    White_Raven

    Well-known member
  • Dec 8, 2020
    244
    503
    93
    නය නැති රටවල් නෑ තමා... නමුත් ගෙදර මිනිස්සු බඩගින්නෙ ඉද්දි අපි නය ගෙවයිද
    මචං ඒකම තමයි මේ කියන්නෙත්. මෙතුමා විතරක් නෙවෙයි, මේ ක්ෂේත්‍රයේ ඉන්න බහුතරයකගේ මතයත් මේකමයි. ණය ප්‍රතිව්‍යුහගත කිරීමකට ගිහිල්ලා, රටේ සංචිත ටික රට ගොඩදාගන්න යොදාගෙන, ඊට පස්සේ සංචිත ටික හදාගන්න ගමන් ණය ගෙවන්නය කියන එක. මම පහුගිය දවසක දැක්කා ආණ්ඩුවට කඩේ යන හාදයෙක් ණය ගෙවන එක සාධාරණිකරණය කරලා තිබ්බා, අවුරුදු 70ක් නොවරදවා ණය ගෙවපු එකේ රෙකෝර්ඩ් එක තියාගන්න ඔ්නය කියලා, ඔන්න ඔහොමයි හැටි.
    .
     
    • Like
    Reactions: shameera89

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,178
    31,917
    113
    පිස්සුවකට නෙවෙ වාසියට සබරගමුවේ අර්‍ර්ට් එකේ සාමානය ආචාරියෙක් වෙලා හිටපු එකා අද පුවත්පත් මන්ඩලේ සභාපති
    pissek nisane ratata kelawana widiya balagena guna wayanne.......
    wahallu ne.............

    walatath hena wadinawa maino........................
    ------ Post added on Mar 10, 2022 at 11:51 PM
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,996
    113
    -In Darkness-
    මචං ඒකම තමයි මේ කියන්නෙත්. මෙතුමා විතරක් නෙවෙයි, මේ ක්ෂේත්‍රයේ ඉන්න බහුතරයකගේ මතයත් මේකමයි. ණය ප්‍රතිව්‍යුහගත කිරීමකට ගිහිල්ලා, රටේ සංචිත ටික රට ගොඩදාගන්න යොදාගෙන, ඊට පස්සේ සංචිත ටික හදාගන්න ගමන් ණය ගෙවන්නය කියන එක. මම පහුගිය දවසක දැක්කා ආණ්ඩුවට කඩේ යන හාදයෙක් ණය ගෙවන එක සාධාරණිකරණය කරලා තිබ්බා, අවුරුදු 70ක් නොවරදවා ණය ගෙවපු එකේ රෙකෝර්ඩ් එක තියාගන්න ඔ්නය කියලා, ඔන්න ඔහොමයි හැටි.
    .
    හුත්තක් කියනවා. මේකේ එවුන්ට කොමිස් ගහන්න තියෙන එකම විදිය Development Projects ( Roads, Jogging Tracks, Grounds Etc) තෙල් ටික ගන්න සල්ලි නැතිව හිඟාකන්න වුනත් පාරවල් හැදෙන එක නම් නවතින්නේ නෑ. පහු ගිය අවුරුදු 3 කිසිම $ Income එන ප්‍රොජෙක්ට්ස් කරේ නෑ. ඉතින් $ මවන්නද කියන්නේ? මුලින්ම කරන්න ඕනේ අය වැය බැලන්ස් කරන්න පාඩු පිට කරන ඒවා නවත්තන්න ඕනේ Petrol, Electricity Break Even ගාණට දෙන්න ඕනේ. ඊලඟට රටේ Development Projects (උඩ කියපු තේරුමක් නැති ඒවා) නවත්තන එක. ඕවාට බිලියන ගණන් යනවා කිසිම ඉන්කම් එකක් නෑ. මණ්ඩල වල අතිරේක සේවකයෝ අයින් කරන්න වෙනවා. සමහර මණ්ඩල වල 1 වැඩේට ඕන 1යි නම් 5ක් ඉන්න තැන් තියෙනවා එක එක ඇමතිලාගේ පත්වීම් දීලා. Petrolium, CGR වගේ.( බඩේ පාර වදිනවා තමා. නමුත් උන් නිසා තමා මේවා මෙහෙම වුනේ) ඊට පස්සේ $ එන්න Projects හොයලා Execute කරන්න ඕනේ. හැබැයි ඉතින් A/L විතරක් තියෙන ආර්ථික ඇමති කෙනෙක් එක්ක, 8 පාස් ප්‍රවාහන ඇමතිලා එක්ක නම් ඕවා කරන්න බෑ.
     
    srishanss

    Well-known member
  • Jan 20, 2008
    1,466
    268
    83
    37
    Main issue is that idiot cancelled the keystone pipeline. Trump actually had a plan to be energy independent but this old fuck ruined everything
    Trump has to come back and he will, i know last election waz rigged. When Trump was in power no war took place in any corner of the world.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,185
    11,206
    113
    Forest
    ඕකත් එක්ක අනිත් බඩුවලත් මිල ඉහල ගියහම අපිට හැරෙන්නවත් වෙන්නේ නැහැ .
    It’s high time Sri Lankans grow a pair and hit the street without any political party. This shit is getting ridiculous.
     
    • Like
    Reactions: BadBlueGenius

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,158
    1
    100,926
    113
    34
    Kalutara
    අඩෝ කොහොමද ඩීසල් පෝලිමේ ඉන්න මිනිස්සු එකපාරටම දැනගත්තම ඩීසල් ගණන් ගියා කිව්වම. ඒ මිනිස්සු සල්ලි ගෙනාවේ පරණ ගානට ෆුල් ටෑන්ක් ගහගන්න නම්. අනික බාගයක් දුරකට ඩීසල් ගහගෙන යද්දී මෙතනින් එහාට 75ක් වැඩිපුර තමා දෙන්නේ කිව්වම.. :(
     
    White_Raven

    Well-known member
  • Dec 8, 2020
    244
    503
    93
    හුත්තක් කියනවා. මේකේ එවුන්ට කොමිස් ගහන්න තියෙන එකම විදිය Development Projects ( Roads, Jogging Tracks, Grounds Etc) තෙල් ටික ගන්න සල්ලි නැතිව හිඟාකන්න වුනත් පාරවල් හැදෙන එක නම් නවතින්නේ නෑ. පහු ගිය අවුරුදු 3 කිසිම $ Income එන ප්‍රොජෙක්ට්ස් කරේ නෑ. ඉතින් $ මවන්නද කියන්නේ? මුලින්ම කරන්න ඕනේ අය වැය බැලන්ස් කරන්න පාඩු පිට කරන ඒවා නවත්තන්න ඕනේ Petrol, Electricity Break Even ගාණට දෙන්න ඕනේ. ඊලඟට රටේ Development Projects (උඩ කියපු තේරුමක් නැති ඒවා) නවත්තන එක. ඕවාට බිලියන ගණන් යනවා කිසිම ඉන්කම් එකක් නෑ. මණ්ඩල වල අතිරේක සේවකයෝ අයින් කරන්න වෙනවා. සමහර මණ්ඩල වල 1 වැඩේට ඕන 1යි නම් 5ක් ඉන්න තැන් තියෙනවා එක එක ඇමතිලාගේ පත්වීම් දීලා. Petrolium, CGR වගේ.( බඩේ පාර වදිනවා තමා. නමුත් උන් නිසා තමා මේවා මෙහෙම වුනේ) ඊට පස්සේ $ එන්න Projects හොයලා Execute කරන්න ඕනේ. හැබැයි ඉතින් A/L විතරක් තියෙන ආර්ථික ඇමති කෙනෙක් එක්ක, 8 පාස් ප්‍රවාහන ඇමතිලා එක්ක නම් ඕවා කරන්න බෑ.
    ඔව් ඔව් බන්. උඹ හරි. ඔය ණය ප්‍රතිව්‍යුහගත කරනවා කියන එක නිකම් කිව්වකට කරන්න පුලුවන් දෙයක් නෙවෙයි. අපි සැළසුමක් ඉදිරිපත් කරන්න ඔ්නේ මේ මේ දේවල් කරනවා කියලා. ඒ සැළසුමකට ඔය උඹ කියපු ඔක්කොම දේවල් අදාළයි. එහෙම දෙයක් කරලා තමයි අපිට දැන් ගොඩ ඒන්න පුලුවන්. Dev Projects වලින් කොහොමත් මේ ඩොලර් ප්‍රශ්නය විසදෙන්නේ නැහැ, මොකද උඹ කියනවා වගේ ප්‍රොජෙක්ට් එකකට එන නිසා, ඒක යටතේ (Line ministry or institution) අකවුන්ට් වෙනවා මිසක්, සංචිතවලට හරි මධ්‍යගත අරමුදලට හරි වැටෙන්නේ නැහැ ඔය සල්ලි. ඩොලර් එක අතහැරපු නිසා මචන් මම හිතන්නේ නැහැ ඉන්ධන සහ විදුලිය ඔය සහන ගාණට නම් දෙන්න පුලුවන් වේවි කියලා ඉස්සරහට :/ අද පාර්ලිමේන්තුවෙත් ඔ්ක වේවි කියලා ඉගි කළා ගොඩක් අය. වැඩේ වරදක් නැහැ. හැබැයි ඉතින් අස්සයා පැනලා ගිහිල්ලා, හොයාගන්නවත් බැරි වෙලා ඉන්නකොට කරපු එකයි මෙතන අවුල.

    ආණ්ඩුවේ වැරදි ගැන නම් රචනා ලියන්න පුලුවන් බන්. මේ විෂය දන්න උදවිය ඒ දන්නා කම භාවිතා කරලා, රටේ බහුතරයකට කොළේ වහලා කරන දේවල් ගැන.