🔴🔴 අගමැති කඩිනම් සහන කමිටුවක් පත් කරයි

asbestos

Well-known member
  • May 5, 2022
    2,200
    2,656
    113
    සංසාරය
    අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා හිඟය කඩිනමින් නැතිකොට ජනතා සහන සැලසීම සඳහා යෝජනා ලබා ගැනීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ කමිටුවක් පත් කර තිබේ.

    අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයකින් තොරව ජනතාවට ලබා දීම සඳහා ඊට අදාළ අංශ සමග සාකච්ඡා කොට යෝජනා ලබා ගැනීමට එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන සහ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහත්වරුන් පත් කර තිබේ.

    ඖෂධ හිඟය මඟහරවා ගැනීම සම්බන්ධයෙන් අදාල තොරතුරු ලබාගැනීම එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතාට පවරා ඇති අතර එජාප උප නායක අකිල විරාජ් කාරියවසම් මහතාට පොහොර අර්බුදය සම්බන්ධයෙන් සොයා බලා වාර්තා කිරීමට පවරා ඇත.

    එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක සාගල රත්නායක මහතාට පවරා ඇත්තේ ඛනිජ තෙල් සම්බන්ධව වගකීමයි.

    මෙම කමිටුව විසින් අදාළ ක්ෂේත්‍රවල සියලුම පාර්ශවකරුවන් හමුවී පවතින සැබෑ ගැටලු හඳුනාගෙන ඔවුන්ගේ යෝජනා ද ලබා ගෙන සමාජයේ පවතින සැබෑ තත්ත්වය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සෘජුවම වාර්තා කිරීමට නියමිතව ඇත.


    (ලංකාදීප)
     
    Last edited:

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    ජය වේවා !
    නියම වැඩකාරය වැඩට බැහැල ඩයල්ස් ටික බස්සන්න යන්නෙ
    මොළ 7 නෝ වගේ නෙමේ , සැබෑ වැඩකාරයො
    ඔය ගැම්මටම ආර්ඨ්හිකේ හදන්න රවී මහත්තයව ගේමු
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    රවී නැද්ද ඩොලර් එක අඩු කරන කමිටුවේ? 🙄🙄🙄
    මේක තමයි වෙලාව... රවී ගේන වෙලාව
    මේක තමයි වෙලාව, මහේද්‍රන් එන වෙලාව
    😀😀😀


    බැන්කු ගැන සොයා බලා ඔත්තු දීමට එජාප නියෝජ්ය නායක රවීට බාරවී ඇති අතර අරවා ගැන සෙවීමට මර්වින් පත්කරනු ඇත🤭🤭🤭
    ------ Post added on May 13, 2022 at 5:01 PM
     

    vindi19

    Well-known member
  • Mar 26, 2015
    1,700
    1,789
    113
    Ja-ela
    සිරස / සියත නිවුස් බැලුවා නම් ඔය ගොබ්බයන්ගෙන් අහනවට වඩා රනිල්ට දැන ගන්න පුළුවන්
    රූපවාහිනී, ITN බලලා රටේ කිසිම ප්‍ර‍ශ්ණයක් නැහැ කියලා කමිටුව කියයිද දන් නැහැ..
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ඩයනවත් දායි ගන්ජ සහ බඩු බිස්නස් වල සක්‍යතා අධ්යනය කරන්න..🌙🎉🐂
    ජොනිය අරක්කු සහ පාතාල කටයුතු තමාඉතින්🍾🍻
     
    • Haha
    Reactions: saturn

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,529
    25,862
    113
    ඊයේ සිට කුඩා ලෑලි වල හිඟයක්,......

    රනිල් ගේ ගල් කල්ලි විසින් තොරතුරු ලබා ගැනීමට පැමිණෙන නිසා පස්සට තබා ගැනීමට ඖශධ, පොහොර, ඉන්ධන, ආහාර සමාගම් වල නිළධාරීන් සාකච්චා වලට යෑමට පෙර ලෑලි සොයමින් පිස්සන් සේ පාර පුරා දුවමින් සිටින ආකාරය පෙනී යයි. රනිල් හිතවත් ටොබයියෝ වැස්ලින්, ඊසි ග්ලයිඩ් තොග රැස් කරමින් සිටුන බවත් "ගල්ලිය මැදුර" ආරංචි මාරග සඳහන් කරයි


    එ.බු.සේ. 14.05.2022