🔴🔴 අනුර 50%+ ස්ථිරයි! 💯

ranatheman

Well-known member
  • Jan 17, 2010
    1,371
    2,777
    113
    රනිල්ට දෙන්නේ - විසි කරන්න සල්ලි තියෙන ෆැන්ටසි ලෝක වල ජීවත් වෙන උන්
    සජිත්ට දෙන්නේ - මන්ද බුද්ධික උන්

    අනුරට දෙන්නේ - ඇත්තටම රට ගැන හැඟීමක් ඇති උන්
    උබ කියන්නේ @monson @EVC මුන් දෙන්නට විසි කරන්න සල්ලි තියනව කියලද ? එහෙනම් ඇයි බන් 5000 ක් ගන්න මෙච්චර මැරෙන්නේ
     
    • Haha
    Reactions: shenat and haunte

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    රනිල්ට දෙන්නේ - විසි කරන්න සල්ලි තියෙන ෆැන්ටසි ලෝක වල ජීවත් වෙන උන්
    සජිත්ට දෙන්නේ - මන්ද බුද්ධික උන්

    අනුරට දෙන්නේ - ඇත්තටම රට ගැන හැඟීමක් ඇති උන්
    රනිල්ට චන්දෙ දෙන්නේ - මේතක් කල් Tax නොගෙවපු Businessකාරයෝ, top lawyersලා, Consultantsලා, tuition mastersලා, මන්ත්‍රීලට ඇග විකුනපු නිලියෝ
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,412
    22,104
    113
    O4llkWF.jpg
     
    • Like
    Reactions: peter001

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    උබලට මතකද මෑතකදි අනුරයා කාට හරි ලොකු එන්තරවාසියක් යැව්වා. ඒකට මොකද උනේ? අනුරයත් මීක් නෑ. :P
    kaatada? enthara waasi daala maasekin witara nadu demma kalin ewata
     

    shenat

    Well-known member
  • May 13, 2007
    59,076
    87,702
    113
    ආශ්චර්යමත් රටක
    රනිල්ට චන්දෙ දෙන්නේ - මේතක් කල් Tax නොගෙවපු Businessකාරයෝ, top lawyersලා, Consultantsලා, tuition mastersලා, මන්ත්‍රීලට ඇග විකුනපු නිලියෝ

    මෙන්න මේක තමා හරිම එක.

    තමන්ගෙන් රජයට අයවිය යුතු ඒව මෙච්චර කල් ගෙවන්නෙ නැතුව ඉඳපු, ඉස්සරහට තමන්ගෙන් ගානක් එහෙම අයවෙයි කියලා බයවෙච්ච හොරු තමා රනිල්ලට කැමති.

    මේ එළකිරියෙ ඉන්න රනිල් සපෝටර්ස්ලගෙන බහුතරේ දෙවෙනි කොටසට අයිති අය. අනිවා බදු අයකරගත යුතුයි.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,530
    36,497
    113
    මැදමහනුවර
    ehema ekak neme ban
    ara sannath lassanata kiyala dunne
    ubala English dala uge moda kama wahanna epa :lol:
    ↓↓


    මනාප ගානින් බුද්ධිය මනින සීන් එකක්ද?

    මෝඩයෙක් නෙවෙයි නම් සන්නා එදා ඡන්දෙ කට උඩ තියාගෙන ජාතිවාදෙ මගුලක් කතාකරන්න ගිහිල්ලා ලොඳත් නැතිවෙන්න පරදියිද?

    වීඩියෝ එක දැන් නෑ 2015 සන්නා රත්මලාන ආසනෙන් ඉල්ලුවෙ මහ මැතිවරනෙට සති දෙකක් තියාගෙන ඌ බලු කතාවක් කියලා කොළඹ සිංහල ඡන්ද ටික කඩාගෙන පැරදුනේ. හාමුදුරුවරු වෙනම press conference එකක් තිබ්බා මුගෙ බලුකතාව නිසා unpට ඡන්දෙ දෙන්නවනම් ඌට නැතුව වෙන ඕන එකෙක්ට දෙන්න, වෙනත් ජාතියක කෙනෙක්ට වුනත් කමක් නෑ මූට දෙන්න එපා කිව්වා. ඒකෙන් මනෝ ගනේෂන්ගෙ එහෙම ඡන්ද වැඩිවුනා.

    ජාතිවාදෙ? ඔය සීන් එකේ වීඩියෝ එකක් තියනවනම් දාපන්. අපි කතාකරමු

    ජාතිවාදෙ මගුලක් කතාකරන්න ගිහිල්ලාමයි කෙලවුනේ කියලා මැතිවරණ කොමසාරිස්ද කිව්වේ?

    ඔව් ඌ ඕනෙවට වැඩිය රැකේ පුඩිකල් වෙන්න ගියා. සීමාව පැන්න. මිනිස්සුන්ට එපා උනා.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,530
    36,497
    113
    මැදමහනුවර
    ubat hodayi itin sajit tama :lol:
    Rate sanwardane ahuwama Premadasa stadium eka gana ne katha kale
    හරිනෙ බං
    කොච්චර foreign remittance එනවද
    ඒකෙ international මැච් ගහන නිසා
    මයිනා ණයවෙලා සූරියවැව හද්ද කැලේ හදපු එක වගේද
     
    • Haha
    Reactions: mr.h0ydr0

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    හරිනෙ බං
    කොච්චර foreign remittance එනවද
    ඒකෙ international මැච් ගහන නිසා
    මයිනා ණයවෙලා සූරියවැව හද්ද කැලේ හදපු එක වගේද
    Nishpadana arthikayak hadala job tikak denna nemeda one?
    ratawal walin nayama gaththama harida ban?