🔴🔴 කංජිපානී අත්අඩංගුවට ගැනෙයි...🔴🔴🔴🔴

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,187
    46,966
    113
    ලංකාවට ගෙනාවොත් ආයෙත් කාලකන්ණි ලොයර්ස් ලා ඇප දෙන්න වැඩ කරයි සල්ලි වලට පෙරේතකමේ..
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,390
    100,299
    113
    ලංකාවට ගෙනාවොත් ආයෙත් කාලකන්ණි ලොයර්ස් ලා ඇප දෙන්න වැඩ කරයි සල්ලි වලට පෙරේතකමේ..
    Lawyerslage අවුලක් නෙවෙයි ඔය. නඩු දාන පොලිසියේ අයගේ අවුලක් තියෙන්නේ.
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,937
    28,854
    113
    ලංකාවට ගෙනාවොත් ආයෙත් කාලකන්ණි ලොයර්ස් ලා ඇප දෙන්න වැඩ කරයි සල්ලි වලට පෙරේතකමේ..
    Madush ta una wadema tamai…📺
     
    • Wow
    Reactions: NRTG

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113

    පන්චිදාන ඉස්පන්චි පැනල ගියේ මාලිමාවෙ උපකාරයෙන් කියල නිව්ස් එක ගියානම් එතනින් කතාව ෆිනිශ්!

    චන්දෙ ඉවර උනාම කියනවා මාලිමාව බලන් බොට්ටුවෙන් ගිහින් තියෙන්නෙ කියලා,
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    එහෙම කොහොමද බන් අල්ලනනේ මුන්ව රුසියාව වගේ පත රටක ඉදිද්දි.
     
    • Like
    Reactions: NRTG

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,879
    1
    58,128
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලංකාවට ගෙනාවොත් ආයෙත් කාලකන්ණි ලොයර්ස් ලා ඇප දෙන්න වැඩ කරයි සල්ලි වලට පෙරේතකමේ..
    ලොයර්ල තමන්ගේ ක්ලයන්ට්ට හරියට සර්විස් එක දෙනවා කියල උන්ට බනින්නෙ ඇයි?

    වැරැද්ද පොලිසියෙයි නීතිපතියගෙයි
     

    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    ඇත්තද දන්නෑ සමහර වෙලාවට ඔය චැනල් එකේ නයි අරිනවා..
    ශ්ශ්..චන්දෙ චන්දෙ...කලිනුත් අතුම ඇවිත් නොපෙනි ගියා මීදුමක් සේ :lol: චන්දෙ කාලෙට කන්ජිපානි නොමිලේ පෙන්නනෝ
     
    • Like
    Reactions: kinkon and NRTG

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    ශ්ශ්..චන්දෙ චන්දෙ...කලිනුත් අතුම ඇවිත් නොපෙනි ගියා මීදුමක් සේ :lol:
    චන්දෙයි ඉන්ටර්පෝල් එකෙයි සම්බන්දෙ මොකක්ද.
     
    • Like
    Reactions: NRTG

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,308
    30,052
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔව් පොන්නය හරියට නඩුව ගොනුකරන්නේ නෑ සාක්ෂි එක්ක.
    කොහේ නඩු දාන්නද බං? ඕවා මෙහෙව්වට උං සම්බන්දයක් නෑ ඕවට. ඕන නං කුඩු කිලෝ එකක් විතර දාල ඇතුලට යවන්න පුලුවන්. ඒව කරන්නේ නෑ මැරුං කන්න වෙන නිසා.
     
    • Sad
    • Like
    Reactions: NRTG and Kalegana