බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා සිය අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර කරන පුද්ගලයන් සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් කරන ලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ අද (16) පස්වරුවේ පැමිණිල්ලක් කළා.එම ප්‍රචාරයන් හේතුවෙන් සිය කීර්තිනාමයට සහ ආණ්ඩුවට දැඩි හානියක් වන බව ද ඒ මහතා පැමිණිල්ලෙන් පවසා තිබෙනවා.
අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පේරාදේණිය විශ්වවිද්‍යාලයෙන් සිය උපාධි සඳහා නිකුත් කළ සහතික පත්‍රය ද මාධ්‍යයට ඉදිරිපත් කළා.
ඒ මහතා ඉංජිනේරුවරයෙක් නොවන බවත් ඔහු උපාධිය සම්පූර්ණ කර නොමැති බවත් සාමාජ මාධ්‍ය ඔස්සේ පසුගිය දින කීපයේදී දැඩි ප්‍රචාරයක් ක්‍රියාත්මක විය.
https://ceylonnewsfactory.lk/2024/12/16/බලශක්ති-ඇමති-කුමාර-ජයකොඩ/