🔴🔴 🔴 netudara CID යන ලකුණු.....................

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,472
    15,430
    113
    Gampaha
    බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා සිය අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර කරන පුද්ගලයන් සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් කරන ලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ අද (16) පස්වරුවේ පැමිණිල්ලක් කළා.එම ප්‍රචාරයන් හේතුවෙන් සිය කීර්තිනාමයට සහ ආණ්ඩුවට දැඩි හානියක් වන බව ද ඒ මහතා පැමිණිල්ලෙන් පවසා තිබෙනවා.

    අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පේරාදේණිය විශ්වවිද්‍යාලයෙන් සිය උපාධි සඳහා නිකුත් කළ සහතික පත්‍රය ද මාධ්‍යයට ඉදිරිපත් කළා.

    ඒ මහතා ඉංජිනේරුවරයෙක් නොවන බවත් ඔහු උපාධිය සම්පූර්ණ කර නොමැති බවත් සාමාජ මාධ්‍ය ඔස්සේ පසුගිය දින කීපයේදී දැඩි ප්‍රචාරයක් ක්‍රියාත්මක විය.

    Kumara-Jayakodi.webp

    https://ceylonnewsfactory.lk/2024/12/16/බලශක්ති-ඇමති-කුමාර-ජයකොඩ/
     
    • Haha
    Reactions: Candid-B

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ඔන්න ඔය වගේ තියෙන උන්ට නෑ කියලා ප්‍රචාරයක් යවලා සීන් එකම පච කරලා දාන්න තියෙන්නෙ
     
    • Like
    Reactions: elajani

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,538
    3,137
    113
    බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා සිය අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර කරන පුද්ගලයන් සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් කරන ලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ අද (16) පස්වරුවේ පැමිණිල්ලක් කළා.එම ප්‍රචාරයන් හේතුවෙන් සිය කීර්තිනාමයට සහ ආණ්ඩුවට දැඩි හානියක් වන බව ද ඒ මහතා පැමිණිල්ලෙන් පවසා තිබෙනවා.

    අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පේරාදේණිය විශ්වවිද්‍යාලයෙන් සිය උපාධි සඳහා නිකුත් කළ සහතික පත්‍රය ද මාධ්‍යයට ඉදිරිපත් කළා.

    ඒ මහතා ඉංජිනේරුවරයෙක් නොවන බවත් ඔහු උපාධිය සම්පූර්ණ කර නොමැති බවත් සාමාජ මාධ්‍ය ඔස්සේ පසුගිය දින කීපයේදී දැඩි ප්‍රචාරයක් ක්‍රියාත්මක විය.

    Kumara-Jayakodi.webp

    https://ceylonnewsfactory.lk/2024/12/16/බලශක්ති-ඇමති-කුමාර-ජයකොඩ/
    Mokada BN mechchara dawasak giye.. Oka pennanta....laga thiyana certificate eka.....🤔🤔
     
    gama22

    Well-known member
  • අනේ මන්ද ජෙප්පොන්ට දැන් රට හදිල්ලයි හොරු ඇල්ලිල්ලයි පැත්තකට දාල සහතික පෙන්නන්න සිද්ද වුනා නේ
    ඒකට හේතුව පැරදුන සෙට් එකටයි ටොබයියන්ට ටොපික් නෑ....වේලි වේලි ඉදල හාල් , පොල් තවත් ඉස්සරහට දුවන්න බෑ.. ලුණු කේස් එකත් එච්චර පත්තු කරගන්න බෑ වගේ ඕක විතරයි එල්ලෙන්න තියෙන්නේ.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,099
    13,757
    113
    පෘථිවිය
    ඒකට හේතුව පැරදුන සෙට් එකටයි ටොබයියන්ට ටොපික් නෑ....වේලි වේලි ඉදල හාල් , පොල් තවත් ඉස්සරහට දුවන්න බෑ.. ලුණු කේස් එකත් එච්චර පත්තු කරගන්න බෑ වගේ ඕක විතරයි එල්ලෙන්න තියෙන්නේ.
    ඇයි බන් තවම් ලෙවකන්නෙ?
    මුල ඉඳන්ම අශුචි නගන්නකොට ඇයි උඹල හෝදන්නේ ?
    බොරුව පෙන්නලා ඇවිල්ල උඹල රැවටිලා තවම පස්සෙන් යන්නේ උම්බලනම් බත් කන හරක්ම වෙන්න බැහැ බන්
     
    • Like
    Reactions: pramodh87

    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,858
    10,056
    113
    ඒකට හේතුව පැරදුන සෙට් එකටයි ටොබයියන්ට ටොපික් නෑ....වේලි වේලි ඉදල හාල් , පොල් තවත් ඉස්සරහට දුවන්න බෑ.. ලුණු කේස් එකත් එච්චර පත්තු කරගන්න බෑ වගේ ඕක විතරයි එල්ලෙන්න තියෙන්නේ.
    දැන් එතකොට ටොබයියොද කිව්වේ උපාධියක් වත් නැති එවුන් පාර්ලිමේන්තු යවන්න එපා කියලා?? අනේ තෝගේ පකේ ලොජික්!! කඩේ යන ඒකත් හරියට කරපං.. හොරු අල්ලන්න ආපු උන්ට උනේ උපාධි හොරු අල්ලන්න.... 🤣
     
    • Haha
    Reactions: NiyamaSinhalaya

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඇයි බන් තවම් ලෙවකන්නෙ?
    මුල ඉඳන්ම අශුචි නගන්නකොට ඇයි උඹල හෝදන්නේ ?
    බොරුව පෙන්නලා ඇවිල්ල උඹල රැවටිලා තවම පස්සෙන් යන්නේ උම්බලනම් බත් කන හරක්ම වෙන්න බැහැ බන්

    ochchara kotanne nathuwa, ranilta denna kiyala kiyapanko, ai pitipassen ranilge paiya uranne
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,826
    1
    60,632
    113
    Mother Earth
    උන්ට දැන් යන යන තැන සහතිකත් ගෙනියන්න වෙනවා. 🙈 මෝඩ ජෙප්පො. පොල් කොහු දුන්නම උන්ම ලණු අබරගෙන ගිලින්නෙ.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,099
    13,757
    113
    පෘථිවිය
    ochchara kotanne nathuwa, ranilta denna kiyala kiyapanko, ai pitipassen ranilge paiya uranne
    තව ගොනෙක්
    යකෝ වැරද්දක් පෙන්නුවම එක පිළිගන්න පුරුදු වෙයන්
    උඹලත් අරූ මු කියාගෙන එනවනම් ඒ බලලත් මේ බලලත් එකයි වගේ තමයි කියන්න වෙන්නේ
     
    • Haha
    Reactions: SLK_sri

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    තව ගොනෙක්
    යකෝ වැරද්දක් පෙන්නුවම එක පිළිගන්න පුරුදු වෙයන්
    උඹලත් අරූ මු කියාගෙන එනවනම් ඒ බලලත් මේ බලලත් එකයි වගේ තමයි කියන්න වෙන්නේ

    ube kelin kiyanna ona de mn kelin kiuwa
     
    gama22

    Well-known member
  • ඇයි බන් තවම් ලෙවකන්නෙ?
    මුල ඉඳන්ම අශුචි නගන්නකොට ඇයි උඹල හෝදන්නේ ?
    බොරුව පෙන්නලා ඇවිල්ල උඹල රැවටිලා තවම පස්සෙන් යන්නේ උම්බලනම් බත් කන හරක්ම වෙන්න බැහැ බන්
    සරලවම කිව්වොත් කෙහෙළිය රැක්කට රංවල රැක්කේ නෑ.......
    අනිත්දේ තමා මෙතුමට පේටන්ට් බලපත්‍ර 4-5 ක් තියනවා.... ඔය කිරියේ කොටන උබට මට මොන ලබ්බද තියෙන්නේ උපාධියක් ඇර....😂
    එතුමා ඔය උපාධිය තියන බව ඔප්පු කරන්න ඕනේ නැත්තන් මේ සම්බන්ධව උබත් එක්ක එකගයි...
    හැබැයි මයිනාගේ පුත්තු සෙට් එකම ආවේ කොහොමද කියලා උබ දන්නවද දන්නෑ අපි දන්නවා....