🔴🔴 Breaking News: හෙට පාසල් වැඩ වර්ජනයක්

Hasitha22

Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    හෙට පාසල් වැඩ වර්ජනයක්. ගුරුවරුන් සහ විදුහල්පතිවරුන්. දරුවන් පාසල්වලට යවන්න එපා ගුරුවරුන් දෙමාපියන්ගෙන් ඉල්ලීමක් කරනවා.
     
    • Haha
    Reactions: N A K A M U R A

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    ඉගෙනීම කඩාකප්පල් වෙනවා කියලා අඩාගෙන එන්න කලින් කියන්නේ මේ දවස් වල exam නිසා පොඩි උන් එහෙම ගෙවල් වල ඉන්නේ... exam නොකරපු උඔලයි අපියි අර 225 තමා කාලකන්නි කමට ඉන්නේ..
     
    • Wow
    Reactions: Hasitha22

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,323
    30,095
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හෙට පාසල් වැඩ වර්ජනයක්. ගුරුවරුන් සහ විදුහල්පතිවරුන්. දරුවන් පාසල්වලට යවන්න එපා ගුරුවරුන් දෙමාපියන්ගෙන් ඉල්ලීමක් කරනවා.
    Upcoming planned strike action

    Teaching members of the National Education Union (NEU) are being called to strike in England on: Wednesday 15 March 2023. Thursday 16 March 2023.

    මිට්ටොත් නිකං සුදු මහත්තුරු වගේ🤣
     
    • Wow
    Reactions: Hasitha22

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    ඉගෙනීම කඩාකප්පල් වෙනවා කියලා අඩාගෙන එන්න කලින් කියන්නේ මේ දවස් වල exam නිසා පොඩි උන් එහෙම ගෙවල් වල ඉන්නේ... exam නොකරපු උඔලයි අපියි අර 225 තමා කාලකන්නි කමට ඉන්නේ..
    :shocked: :shocked: