රජය සතු ශ්‍රී ලංකා ටෙලිකොම් (SLT) හී කොටස් විකිණීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව භාණ්ඩාගාර ලේකම්වරයා විසින් ශ්‍රී ලංකා ටෙලිකොම් අධ්‍යක්ෂක මණ්ඩලයට දැනුම් දී තිබෙනවා.
රජය වෙනුවෙන් ශ්‍රී ලංකා ටෙලිකොම් හී කොටස් අයිතිය දරන්නේ, මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා විසින් වන අතර, කොටස් විකිණීමේ ක්‍රියාවලිය, රජය සතු ව්‍යාපාර ප්‍රතිව්‍යූහගත කිරීමේ ඒකකය හරහා ක්‍රියාත්මක වීමට නියමිත බව සඳහන්.
ඒ බව ශ්‍රී ලංකා ටෙලිකොම් හී ප්‍රධාන විධායක නිලධාරිවරයා විසින් අද (20) කොළඹ කොටස් වෙළෙඳපොළට නිල වශයෙන් දැනුම් දී තිබෙනවා.
රජය සතු ව්‍යාපාර ප්‍රතිව්‍යූහගත කිරීමේ ඒකකය මුදල්, ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතේ යි ක්‍රියාත්මක වන්නේ.
--- Hiru