🔴🔴LIVE : පළාත් පාලන ඡන්ද ප්‍රතිපල 2025 🔴🔴

handley

Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    පිස්සූස බන්. මම මහචනදෙටයී ජනාධිපතිවරණයේ ටයි දෙකටම ඩියුටි හිටියා. ප්‍රතිඑල එනකොට එන්නේ මැතිවරණ කොමසාරිස්ට ඕනේ විදිහට. හිටපන් දවස් එකහාමාරක් නිදිමරලා ඩියුටි ඉන්න උන්ට තියන ආතල් එක උදේ වෙනකම්. අරූ තේ බීලා ඇවිත් ටිකයි. ඊළඟට කාලා එනකම් ටිකයි. ආයි කක්කුස්සි ගිහින් ඇවිත් ටිකයි ඊළඟට ඉස්සරහ කඩෙන් සිගරුට් එකක් ගහලා ඇවිත් ටිකයි තමා දෙන්නේ. ආතල් . මහ චන්දේදි දොළහා ඉදන්ම එක වෙනකම් චන්ද ප්‍රතිඑල නැහැ.
    Last 3 election results awe hena weird , slow night then all released in the morning

    It’s not natural
     
    • Like
    Reactions: haunte

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,151
    12,697
    113
    38
    ඊළඟට එන ඒවාගේ මාලිමාව දිනවලා ම ඒවයි පොඩ්ඩක් ඉවසලා ඉඳපන්
    මේකේ ආසන වල අවුලක් තියෙනවා නේද බන්
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,999
    1
    61,102
    113
    Mother Earth
    සිංහල නාකි හුත්ති..🙂
    aO0YZ4C.png
     

    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,148
    113
    ඊළඟට එන ඒවාගේ මාලිමාව දිනවලා ම ඒවයි පොඩ්ඩක් ඉවසලා ඉඳපන්
    ඇයී වද පොන්නයෝ ම්ව්ච්චර වෙලා අපු එවැගේ පොහොට්ටුවෝ ද දින්නෙ 🤣 එවත් ජෙප්පො නේ දින්නේ පකෝ