🔴🔴LIVE : පළාත් පාලන ඡන්ද ප්‍රතිපල 2025 🔴🔴

marvin silva

Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    එහෙම කියන්න එපා. රනිල් ගේම ගහන බව විශ්වාස කරන මිනිස්සු මේ රටේ ඉන්නවා. රනිල් ගේම ගහන බව දැනන් හිටිය ගුපියො පට්ට කූල් එකේ හිටියා.

    නූලේ පිටු 24ක් හරි ඇදගෙන ආවේ වේදනා බරිත ජෙප්පො තමයි.
    හ්ම්... එතුමාට අධෝ වායුවක් ගියත්, ඒකෙ විශාල ගැඹුරක් පරිමාවක් ජාත්‍යාලයක් දකින ඒ වෙනුවෙන් දරදිය අදින බුද්ධිමත් ජනතාව දන්නවා එතුමා ඒකාන්තයෙන්ම දෙසැම්බර් වල රජ වෙනවා කියලා...
     
    • Haha
    Reactions: Cypress

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,556
    6,857
    113
    Gedara
    විහිළුවට නෙමෙයි සිරාවට කියන්නෙ, අද්දැකීමෙන් කියන්නෙ දේශපාලුවන්ට වඩා අන්ත දූෂිත රාජ්‍ය සේවයේ තැන තැන ලැගල ඉන්න හොරු, මොකද උන් පාවිච්චි කරන්නෙ වරප්‍රසාද ඒක තියාගෙන එන ඕන රජයක ඇස්වලට වැලිගහන්න දතකන උන් ඉන්නෙ...
    අනිවා මුලින් බරදාල clean කරන්න ඕන රාජ්‍ය සේවය, මොකද හොරකං වලට සම්බන්ධ උන් හිතන්නෙ උන් නිලධාරීන් නිසා ලැබෙන වරප්‍රසාද තියෙන්නෙ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටත් උඩින් කියල, උන්ට කියල දෙන්න ඕන උන් නිලධාරීන් උන පළියට, රටේ පොදු නීතියට පස්ස හරවලා වැඩ කරන්න ඉඩක් නැහැ කියල. ඒකට එහෙම දඟලන හොරු නම්, ගම් ඇතුව ප්‍රසිද්ධ කරල සේවයෙන් පහ කරන්නම ඕන...
    මොකද කියන්නෙ මුලු රාජ්‍ය සේවයම ජේවීපී කාඩර් එකෙන් පුරවන රැල්ලක් හදමුද
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,029
    113
    මොකද කියන්නෙ මුලු රාජ්‍ය සේවයම ජේවීපී කාඩර් එකෙන් පුරවන රැල්ලක් හදමුද
    නැහැ පෝලිමේ හොරාකාපු රාජ්‍ය සේවෙ උන් දොට්ටම දාන දවසට රාජ්‍ය සේවෙ අනික් උනුත් හැදෙයි
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,603
    125,057
    113
    දෙහිවල
    3% නැතුව පුකෙන් යන්න වෙන්නේ.

    # අල්ලපු හොරෙක් නෑ.

    # ලීසින් කොම්පැනි වැටෙන වැටෙන නිසා වාහනවල ටැක්ස් වැඩි කලා.

    # රිලවු ගනන් කලා.

    # අමු පච කෙලියා

    # වාහන සංදර්ශන දැම්මා

    # රජ්‍ය පින්ගුත්තර සේවය වැඩි කරනවා.

    # හුස්ම ගන්නවටත් ටැක්ස් ගහනවා

    # විදුලි බලු මන්ඩලේ කාලකන්නි හොරුන්ට ඕනේ විදියට සෝලා නතර කරන්න පාර කැපුවා

    # කන්ටේනර් 300 ගානක් හොරෙන් පැන්නුවා

    # කොම්පැනි වැටෙන නිසා වස පොඩ්ඩ පොඩ්ඩ කන්න කිව්ව ගෑනි සැපේ ඉන්නවා.

    # EPF එක මංකොල්ල කාපු පොන්නලාල් උඩු රැවුලා සැපේ ඉන්නවා.

    # හිස්වැසුම, සමුර්ධි පින්බත්තු වැඩි කරනවා

    # පින්ගුත්තරයන්ට පිනට ගිල්ලවන්න බිලියන ගනන් තවත් ණය ගන්නවා

    # කෙහෙලිය පකයා ගේ බෙහෙත් හොරු තාම හොරා කනවා.

    # මහ බැංකු හොරා නාකි රනිල් මුත්තා තාම එලියේ.

    # පාස්කු බෝම්බ ගහපු උන් තාම එලියේ.

    # රටම උලා කාපු කැරි සාටක කපුටා තාම එලියේ.

    # ක්ලීන් ශ්‍රී ලන්කට් නාඩගම

    # බස් ගැමුනුට බයේ නැට්ට පුකේ ගහගෙන බස් කාරයොන්ට කැමති විදියට පිස්සු බල්ලෝවගේ යන්න ඉඩ දුන්නා

    # මේසෙට ගහලා හාල් මෝල් කාරයොන්ට නැමුනා

    # බියර් හදන උන්ට හාල්ටික ගන්න දීලා කට ඇරන් බලන් හිටියා

    # පොන්න ලාලා එක්ක එකතුවෙලා ටැක්ස් හොරුන්ට බිලියන ගනන් ටැක්ස් සහන දීලා වැඩ කරන මිනිස්සුන්ට ඇරියා

    # රීලා නුවර විසාලා මහනුවර කලා

    # හයිවේ එකේ බස් නතර කරලා රීවා

    ඔන්න මාස 7ට කරපු ඒවා වල හයිලයිට්ස්. 😹 😹 😹 😹 🤌 🤌 🤌 🤌 🤌
    ඔට්ට නෑ හොදේ. පච 5යි කියන්න කියුවේ 🫤
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    ජෙපි පේජ් වල අදෝනාව.... මම දාපු පක්ශේ නහුතෙටම පැරදිලත් ආතල් එකේ ඉන්නවා... මුන් එයා

    495461847_1099482282200565_1102756578863354685_n.jpg
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,665
    5,513
    113
    3% නැතුව පුකෙන් යන්න වෙන්නේ.

    # අල්ලපු හොරෙක් නෑ.

    # ලීසින් කොම්පැනි වැටෙන වැටෙන නිසා වාහනවල ටැක්ස් වැඩි කලා.

    # රිලවු ගනන් කලා.

    # අමු පච කෙලියා

    # වාහන සංදර්ශන දැම්මා

    # රජ්‍ය පින්ගුත්තර සේවය වැඩි කරනවා.

    # හුස්ම ගන්නවටත් ටැක්ස් ගහනවා

    # විදුලි බලු මන්ඩලේ කාලකන්නි හොරුන්ට ඕනේ විදියට සෝලා නතර කරන්න පාර කැපුවා

    # කන්ටේනර් 300 ගානක් හොරෙන් පැන්නුවා

    # කොම්පැනි වැටෙන නිසා වස පොඩ්ඩ පොඩ්ඩ කන්න කිව්ව ගෑනි සැපේ ඉන්නවා.

    # EPF එක මංකොල්ල කාපු පොන්නලාල් උඩු රැවුලා සැපේ ඉන්නවා.

    # හිස්වැසුම, සමුර්ධි පින්බත්තු වැඩි කරනවා

    # පින්ගුත්තරයන්ට පිනට ගිල්ලවන්න බිලියන ගනන් තවත් ණය ගන්නවා

    # කෙහෙලිය පකයා ගේ බෙහෙත් හොරු තාම හොරා කනවා.

    # මහ බැංකු හොරා නාකි රනිල් මුත්තා තාම එලියේ.

    # පාස්කු බෝම්බ ගහපු උන් තාම එලියේ.

    # රටම උලා කාපු කැරි සාටක කපුටා තාම එලියේ.

    # ක්ලීන් ශ්‍රී ලන්කට් නාඩගම

    # බස් ගැමුනුට බයේ නැට්ට පුකේ ගහගෙන බස් කාරයොන්ට කැමති විදියට පිස්සු බල්ලෝවගේ යන්න ඉඩ දුන්නා

    # මේසෙට ගහලා හාල් මෝල් කාරයොන්ට නැමුනා

    # බියර් හදන උන්ට හාල්ටික ගන්න දීලා කට ඇරන් බලන් හිටියා

    # පොන්න ලාලා එක්ක එකතුවෙලා ටැක්ස් හොරුන්ට බිලියන ගනන් ටැක්ස් සහන දීලා වැඩ කරන මිනිස්සුන්ට ඇරියා

    # රීලා නුවර විසාලා මහනුවර කලා

    # හයිවේ එකේ බස් නතර කරලා රීවා

    ඔන්න මාස 7ට කරපු ඒවා වල හයිලයිට්ස්. 😹 😹 😹 😹 🤌 🤌 🤌 🤌 🤌
    Exactly
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    කොටිකාවත්ත මුල්ලේරියාව
    සියලු කොට්ඨාස මාලිමාව

    අපේ හෝමාගම ආසනයත් හරි
    දැක්කානේ මම උබලාට හෝමාගම පෙන්න දැගලුවේ ඇයි කියාල

    518314148-10162545778759277-2896266057073106299-n.jpg

    මහරගමෙන් පටන් ගමු