🔴🔴LIVE : මහමැතිවරන චන්ද ප්‍රතිපල 2024 🔴🔴

Satan_at_Hell

Well-known member
  • Nov 10, 2014
    3,976
    2,209
    113
    Adelaide
    එහෙනම් අපිත් යන්න කියල කොල්ලනේ. . ඔෆිස් ටයිම් එකේම කලේ චන්දෙ බලපු එක :growl: :growl:
    ලංකාවට ජයවේවා. :yes::yes:

    AKD මේ රත්තරන් බන්දේසියක තියල හම්බුනු 2/3 ජනවරම රටේ හිත සුව පිණිසම,රටේ යහපත, දියුණුව පිණිසම පරෙස්සමෙන් පාවිච්චි කරාවි කියල විශ් කරමු. කාලකන්නි සෙට් එකක් එලියට විසි උණු එකට එකෙන්ම සතුටුයි.ජයවේවා බෝයිස්. :love::D:yes:
     

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,062
    4,627
    113
    1731651619650.jpeg

    වික්කම සිංහ
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,793
    21,110
    113
    adala nene
    Preferential Votes - Badulla District
    Parliamentary Election 2024

    NPP
    01. Samantha Vidyaratna - 208,247
    02. Kitnan Selvaraj - 60,041
    03. Ambika Samuel - 58,201
    04. Raveendra Bandara - 50,822
    05. Sudath Balagalla - 47,980
    06. Dinindu Saman - 45,902

    SJB
    01. Chaminda Wijesiri - 29,791
    02. Nayana Wasalathilake - 35,518

    NDF
    01. Chamara Sampath Dassanayake - 19,359
    තොන්ඩා නැද්ද
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,603
    125,055
    113
    දෙහිවල
    කොළඹ නැද්ද තාම
    ගම්පහ කොලබ අන්තිමට දෙයි.
    කොලබ පරිස්සමින් ගණන් කරන්නේ. එක පක්ෂේ උන් ඇරගත්තේ ඉස්සරට මනාප කවුන්ට් එකේදී

    මු ටිකක් පතෝල ඩයල් එකක් නේ ද ? හොඳත් නැති නරකත් නැති ? හමයි මු කතා කරනවා අහන් ඉන්න පුළුං එකෙක් .
    ශේප්. ඔහේ ඉන්නවා. කාටවත් වරදක් නැහැ
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,539
    8,759
    113
    Colombo, SJB seat 4යි. කවුරු select වෙයිද?
    හර්ෂ, එරන් වගේ එකෙක්ව එවන්න, මුන් පිස්සු කෙලියොත් ඕව හොයන්න කෝප් එකේ මොලේ තියෙන එකෙක් ඉන්න ඕනිනේ..
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,828
    18,653
    113
    මු ටිකක් පතෝල ඩයල් එකක් නේ ද ? හොඳත් නැති නරකත් නැති ? හමයි මු කතා කරනවා අහන් ඉන්න පුළුං එකෙක් .
    ඇති වැඩකුත් නෑ ඒත් පක්ශෙ ත් තැනක් තියන් ඉන්නව. පාර්ලිමේන්තු ත් එනව
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,976
    2,209
    113
    Adelaide
    මු ටිකක් පතෝල ඩයල් එකක් නේ ද ? හොඳත් නැති නරකත් නැති ? හමයි මු කතා කරනවා අහන් ඉන්න පුළුං එකෙක් .
    ow uge loku narakakuth ne. Alpitiya, Bentara, Mapalagama wage pathi wala godak unta uu udaw karala thiyenwa. misissu uuta wadi akamaththak nehe. pora normal dial eka.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    කවදාවත් මනාප ප්‍රතිඵල කලින් කිව්වෙ නෑනෙ. මෙදා හොඳයි.
     

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    මු ටිකක් පතෝල ඩයල් එකක් නේ ද ? හොඳත් නැති නරකත් නැති ? හමයි මු කතා කරනවා අහන් ඉන්න පුළුං එකෙක් .
    Tikak senior unp decent dial ekak. Ranilge team eken kepuna