KC-7323 අවුරුදු 24ක් පරණ Sahara එක වෙන්දේසි කරලා තියෙන්නෙ ලක්ෂ 126කට
KU -7912 අවුරුදු 15 ක් පරණ V8 එක වෙන්දේසි කරලා තියෙන්නෙ ලක්ෂ 321කට
CAP- 9828 අවුරුදු 10ක් පරණ Discovery එක වෙන්දේසි කරලා තියෙන්නෙ ලක්ෂ 271කට
GD-7249 අවුරුදු 35ක් පරණ Nissan Patrol එක වෙන්දේසි කරලාතියෙන්නෙ ලක්ෂ 146කට
KW- 5401 අවුරුදු 13ක් පරණ Discovery එකවෙන්දේසි කරලා තියෙන්නෙ ලක්ෂ 186කට
..
කවුද බං මේ විකුණල තියෙන ගනං පාඩුයි කියන්නෙ..?

පාඩුයි කියල හිතෙනවනම් ඊළඟ වෙන්දේසියට වැටෙන වාහන සෙට් එක ටිකක් වැඩි ගණන් වලට ඉල්ලහල්ල.. මෙතන නාහෙන් අඬන්නෙ නැතුව..

නිශ්පාදිත වර්ෂය අවුරුදු 10, 15, 20, 25 ක් විතර පරණ, ආණ්ඩුවෙ ඩ්රයිවර්ලා, ඇමති ලේකම්ලා නඩත්තු කරපු වාහනයක් වාහන සේල් වල ඒ වාහනේ විකුණන මිලට ටෙන්ඩරයක් දාලා ගන්නව නං ඌ හාවෙක් වෙන්න ඕනෙ..
සමහරක්
බයියො වාහන 17 කට මිලියන් 200ලු ලැබුනෙ කියලා අඩනවා
යකෝ ගමරාල ලාබ අලාබ බලනව වගේ ලැබුන ගාන වාහන ගානෙන් බෙදල හරි යන්නෙ නෑ..! 🫵
ටැලිපෝන්, හූ ඇම් පී, පූට්ටු සෙට් එකට මිලියන 200කට වාහන 17 දීපු එක පාඩුයි නම් ඊලඟ ටෙන්ඩර් එකට සෙට් වෙලා වැඩි ගානක් දාල ඉතිරි වාහන ටික ගනිල්ලා..
කිසිම තරහක් නෑ අපේ..
මෙව්වා පත්තරේ ටෙන්ඩර් දැන්වීම් දාලා ප්රසිද්ධියෙ ටෙන්ඩර් ඕපන් කරලා පිළිවෙලකට කරන වැඩ.. වැඩි දෙයක් ඕන්නෑ.. News වලට පවා වැඩේ පෙන්නනවා.. ගිය ආණ්ඩුවලින් අත යටින් දීපු හොර ටෙන්ඩර් මගඩි නෑ..
උඹලට මේක රජයට පාඩුවක් වෙලා වගේ දැනෙනවනං ඊලඟ වෙන්දේසියෙදි සේල් වල ගාන බලාගෙන ඇවිල්ලා ටෙන්ඩරේට ඒ ගාන දාල ගනිල්ලා 🫵
අපිත් කැමතියි උඹලම මෙව්වට කර ගහනවට.. 
ඒ වගෙම ආණ්ඩුවට respect එකක් දෙන්නත් ඔනා බලයට එන්න කලින් කිව්වා වගෙම රටට බරක් වෙලා තියන වාහන විකුණනවා කිව්වා වගේම එවා විකුණපු එකටත්