2025 අගෝස්තු ආයි රනිල් ජනපතිවෙන්නේ මෙහෙම වෙන්න ඇති..
2025 අගෝස්තු ආයි රනිල් ජනපතිවෙන්නේ මෙහෙම වෙන්න ඇති..ඕක වෙන බව ඊවෙන් වගේ දැනුනා එකයි අනුර ආපු ගමන් රට පැන්නේ![]()
![]()
![]()
මේ 2025/03/16 වන ඉරිදා ලංකාදීප පුවත්පතේ 6 වැනි පිටුවයි..මෙය දේශපාලුවෙක්ගේ ආටිකල් එකක් නෙමේ..මේක කියෙව්වාට පස්සේ මට හීන් දාඩිය දැම්මා...
@nalin0001 තෝ දැනුත් "ඒකට කමක් නෑ.. අපි මාලිමාවට" ද තාම ?
2025 අගෝස්තු ආයි රනිල් ජනපතිවෙන්නේ මෙහෙම වෙන්න ඇති..
තියන මොකක් හරි වාහන කබලක් දැන්ම ගන්න එක නුවණට හුරුයි නේද ?
දැන් අපි මොකක්ද කරන්නේ ? මේ තත්වය යටතේ අපි ඉදිරියට කරන්න ඕන රැකියා සහ බිස්නස් මොනවාද ?දෙයියන්ගේ නාමේට මේ නූලට ඇවිල්ලා කතා කරපල්ලා ලොකුකම් පැත්තකින් තියලා..මෙහෙම උනොත් අපිට තව දරාගෙන ඉන්න අමාරුවෙයි..
@IndrajithGamage @monson @Lovtus @Smartm @pavithra_uk @Bitter Truth @yapa100 @dilann @2osama @dilann @netudara @tharakaf @EVC @kasunkaru @dxx @hirashgeff @vibhashana @Asmodeus @Mr Bones @Walter White @pramodh87 @helplesser @Identity @nppcheguevara @Cypress @SLK_sri @Sen-lu @Hankook @neyohk @හෙළයෙක් @පෝරිසාදයා @shenat @lilman @jhnnwp @Giant @gnilukshi @elajani @pazzy12 @nevermindNevergiveup
ithini huthththo umbata mahalu wennath thawa awrudu 30 witharama thiyanawa ne. ethakanma palliyen kaka thama inna wenne..කුකුල් දෙක පණ තියෙනකං පල්ලිය ගාවට ගිහින් දානෙවත් කනව
කන්න බැරි වුණාම ගරා වැටිච්ච ගෙදර පරන ඇදේ මහලු මිනිසෙක් මැරිල ඉදියි
කුකුල් දෙක පණ තියෙනකං මොනව හරි වැඩක් කරපන්කොකුකුල් දෙක පණ තියෙනකං පල්ලිය ගාවට ගිහින් දානෙවත් කනව
කන්න බැරි වුණාම ගරා වැටිච්ච ගෙදර පරන ඇදේ මහලු මිනිසෙක් මැරිල ඉදියි
මේක ලියපු එකා පොහොට්ටු කණුවක්ද ? පොර හැබැයි ජේ ආර්ටත් බැනලා තිබ්බා..ha haa..unp, pohottu kanuwak liyapu new article ekak..![]()