🔴🟡❗ 2025 වසරේ භයානකම නූල ඕන්න දැම්මා.. නොබලන එවුන් විනාසයි.. (Mega Thread ) ❗🟡🔴

දැන් අපි මොකක්ද කරන්නේ ?

  • තියන මොකක් හරි වාහන කබලක් දැන්ම ගන්න

  • බය වෙන්න එපා අඩුවට වාහන ලැබෙයි..

  • රත්තරන් වල දුවලා ගිහින් ඉන්වෙස්ට් කරපම්..

  • ඉක්මනට රට පනිමු..

  • රට යන්න එපා.. ලපයා ඔක්කොම බලාගනිවි..මේ පත්තරකාරයන්ගේ හිතලු...

  • දැන් ඩොලර් ගමු.. 2027දී විකුණමු..

  • ඉඩම්වල දැන්ම ඉන්වෙස්ට් කරන්න..

  • කන්නත් නැතිවෙයි..ලැට් වලෙත් වගා කරපල්ලා..ගෙදර ලිඳක් හාරගනිල්ලා..

  • පිටරට සල්ලි ලංකාවට එවන්න එපො..

  • වහලේ උඩ සොලා දැන්ම ගහගන්න..

Results are only viewable after voting.

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,478
    113
    Gampaha
    495716179_122216890010083316_3958955991407155549_n.jpg
    494696287_122216890100083316_7918693352943735635_n.jpg

    494689506_122216890136083316_2672949221404002012_n.jpg

    👉මේ 2025/03/16 වන ඉරිදා ලංකාදීප පුවත්පතේ 6 වැනි පිටුවයි..මෙය දේශපාලුවෙක්ගේ ආටිකල් එකක් නෙමේ..මේක කියෙව්වාට පස්සේ මට හීන් දාඩිය දැම්මා...🤯🤯
    👉@nalin0001 තෝ දැනුත් "ඒකට කමක් නෑ.. අපි මාලිමාවට" ද තාම ? :frown: 2025 අගෝස්තු ආයි රනිල් ජනපතිවෙන්නේ මෙහෙම වෙන්න ඇති..🤯🤯
    👉තියන මොකක් හරි වාහන කබලක් දැන්ම ගන්න එක නුවණට හුරුයි නේද ?

    👉දැන් අපි මොකක්ද කරන්නේ ? මේ තත්වය යටතේ අපි ඉදිරියට කරන්න ඕන රැකියා සහ බිස්නස් මොනවාද ?දෙයියන්ගේ නාමේට මේ නූලට ඇවිල්ලා කතා කරපල්ලා ලොකුකම් පැත්තකින් තියලා..මෙහෙම උනොත් අපිට තව දරාගෙන ඉන්න අමාරුවෙයි..😭😭😭 @IndrajithGamage @monson @Lovtus @Smartm @pavithra_uk @Bitter Truth @yapa100 @dilann @2osama @dilann @netudara @tharakaf @EVC @kasunkaru @dxx @hirashgeff @vibhashana @Asmodeus @Mr Bones @Walter White @pramodh87 @helplesser @Identity @nppcheguevara @Cypress @SLK_sri @Sen-lu @Hankook @neyohk @හෙළයෙක් @පෝරිසාදයා @shenat @lilman @jhnnwp @Giant @gnilukshi @elajani @pazzy12 @nevermindNevergiveup
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,641
    72,850
    113
    මාලඹේ

    ඕක වෙන බව ඊවෙන් වගේ දැනුනා එකයි අනුර ආපු ගමන් රට පැන්නේ
    වාහන නම් මොකෝ බෙහෙත් ටික තිබ්බොත් ඇති
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,901
    15,717
    113
    Ursa Major
    Option 1: If you can, migrate. Option 2: If you have money in banks, invest; at least buy some gold. Option 3: Do you want a vehicle? Just buy it, since this involves a large sum, you are taking a huge risk, so check thoroughly before buying. Option 4?:invest in land-safest investment; you can obtain side income with this.
     
    AnuradhaRa

    Well-known member
  • කුකුල් දෙක පණ තියෙනකං පල්ලිය ගාවට ගිහින් දානෙවත් කනව

    කන්න බැරි වුණාම ගරා වැටිච්ච ගෙදර පරන ඇදේ මහලු මිනිසෙක් මැරිල ඉදියි
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,568
    6,067
    113
    කුකුල් දෙක පණ තියෙනකං පල්ලිය ගාවට ගිහින් දානෙවත් කනව

    කන්න බැරි වුණාම ගරා වැටිච්ච ගෙදර පරන ඇදේ මහලු මිනිසෙක් මැරිල ඉදියි
    ithini huthththo umbata mahalu wennath thawa awrudu 30 witharama thiyanawa ne. ethakanma palliyen kaka thama inna wenne..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,635
    100,889
    113
    කුකුල් දෙක පණ තියෙනකං පල්ලිය ගාවට ගිහින් දානෙවත් කනව

    කන්න බැරි වුණාම ගරා වැටිච්ච ගෙදර පරන ඇදේ මහලු මිනිසෙක් මැරිල ඉදියි
    කුකුල් දෙක පණ තියෙනකං මොනව හරි වැඩක් කරපන්කො
     
    Sen-lu

    Well-known member
  • 27 ණය ගෙවනකොට කොහොමත් inflation වැඩිවෙනව. එතකොට පැනික්වෙලා සෙල් කරන assets කුණුකොල්ලෙට ගන්න capital එක හොයන එක තමා කරන්න ඕන. ආයෙම ඒ ක්‍රයිසිස් එක නිව් නෝමල් උනාම වැඩේ හරි.
     
    • Like
    Reactions: Kumbhakarna22

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,083
    113
    mata nikamata hithenwa dan aasawata wahana ganna eka wise decision ekak nemeyi kiyala

    gold gana meeta kalekata kalin hithuna
    mn eka elakiriyeth kiwwa

    ethkota kenek mata kiwwe gold volatile na kiyala crypto thram
    gold gaththa nam e dwaswala wasiyak wenne ehenm dan

    kohomahari me awurudde target complete karana inne,
     
    • Wow
    Reactions: Kumbhakarna22