🔴🧭 මම මාලිමාවට මඩගහන එක අද ඉඳලා නවත්තපු හේතුව මෙන්න..

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,478
    113
    Gampaha
    ඕවට ගෙවපු වන්දි ගෙවල් ගිනිතියපු ජේවීපී කාරයොන්ගෙන්ම අරගන්න ඕන.
    අනිත් එක අලාභය තක්සේරු කරපු විදිය වැරදි නම් නඩු දාන්න කියපන් ආතල් දෙන්නේ නැතුව
    ඉතින් ඇයි අරගලයට ගැහුවේ.. ? :frown: ඉතින් උන් රිටන් එක දුන්නා..🤗
     

    gama22

    Well-known member
  • images-9.jpeg

    මයිනාට නොදැනෙන්න පුපේ ඇරපු එකම එකා........
     
    • Dislike
    Reactions: Kumbhakarna22

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,478
    113
    Gampaha
    View attachment 246317
    මයිනාට නොදැනෙන්න පුපේ ඇරපු එකම එකා........
    පල පොන්නයෝ යන්න... තොපිලා මාලිමාවට බැන බැන ඉන්න කොට මම තමයි අවුරුදු ගාණක් තිස්සේ තොපිලාගේ කුහක ආත්මාර්තකාමි කුණු මොළවල් හදලා ගත්තේ..මම කරපු සේවය දන්නේ මම විතරයි.. දැන් එනවා මෙතන මාලිමාව ලියවගන්න කැරියා.. 🤭
     

    gama22

    Well-known member
  • පල පොන්නයෝ යන්න... තොපිලා මාලිමාවට බැන බැන ඉන්න කොට මම තමයි අවුරුදු ගාණක් තිස්සේ තොපිලාගේ කුහක ආත්මාර්තකාමි කුණු මොළවල් හදලා ගත්තේ..මම කරපු සේවය දන්නේ මම විතරයි.. දැන් එනවා මෙතන මාලිමාව ලියවගන්න කැරියා.. 🤭
    img_1_1733757996261.jpg
     
    • Haha
    Reactions: Troop

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,641
    72,849
    113
    මාලඹේ
    ඒකා මරු ආතල් එකක් ගන්නෙ උබලගෙන්..
    ඌ මොඩය කියලා දන්නවා උබත් රට මෝඩයා කියලා දන්නවා දැන ගෙන තමා කොමෙන්ට් කරන්නේ
    මගේ කොමෙන්ට් සිරියස් ගන්න තරම් ළාමක වෙන්න එපා පොන්ස්😂😂
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,478
    113
    Gampaha
    ඌ මොඩය කියලා දන්නවා උබත් රට මෝඩයා කියලා දන්නවා දැන ගෙන තමා කොමෙන්ට් කරන්නේ
    මගේ කොමෙන්ට් සිරියස් ගන්න තරම් ළාමක වෙන්න එපා පොන්ස්😂😂
    කවුද යකෝ මෝඩයා.. මාව අවුස්සගන්න තමයි ඉතින් දඟලන්නේ... :frown: :frown: :frown:

    රනිල්ට බයින කොට මට රිදුණාම උබට පුකද බයියෝ

    ඉස්සරහට එන්නේ එළකිරි එකේ රනිල් සර් ගැන වාක්‍ය රචනා ලියන කාලේ 🤣.

    ඔය 5000 ට Typing Jobs කරන ළමයි රෙඩි වෙලා ඉන්න වාක්‍ය රචනා ටික සුටුස් ගලා එළකිරි එකේ අලවන්න 🤩



    ඒහෙනම අවසරයි ඔන්න අපි ගියා


    අනේ යකෝ.කොටින්ට සෙනග හදල දුන්නේ මහිදම තමා.

    මුළු රාජපක්ෂ පවුලම ඕකට නැග්ගහම අපිට බිම්ම තමා ඉන්න වෙන්නේ



    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D