🔴 අනේ අයියේ අපි ඉවරායී...... (1)

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    ජොන්ස්ටන් ඔහොම පොරක් නෙමෙයි. හෙන අවංකයි පොර.
    ow kurunegala sinhaya.

    balanna minissu kochchara kematida kiyala


    image.png
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,909
    2
    115,966
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    එංගලන්තේ නඩු භාණ්ඩයක් දෙකට කපලා ලංකාවට ගෙන්නගෙන කියලයි ආරංචිය :ROFLMAO: සුදු මහත්තුරුත් පදිරි වෙලා ඉන්නේ
    ජොනිය කෙරි ගේම්කාරයෙක්නෙ :giggle:
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    මට කියපංකෝ ජොනියගේ බෙල්ල කපල මැරුවත් රටට මේ වෙලාවේ වෙන සෙතේ මොකක්ද කියලා..අරහේ ටුවරිසම් වැටෙන්න යනවා..ඒකවත්‍ බේරගන්න පුළුවන්ද..
     
    • Haha
    • Sad
    Reactions: SimMaster and NRTG