අපි අරගලය වෙනුවෙන් කතාකරා.
අපි අරගලය වෙනුවෙන් පෙනීසිටියා
අපි අරගලය වෙද්දී එතන හිටියා
තම තමන්ට ප්රශ්ණය දැනෙන විදිය වෙනස්.
කෙනෙක්ට තමන්ගේ ඉගනීම, රැකියාව, ඉන්න වපසිරිය, තත්වය, මුදල් සහ වෙන වෙන සාදක එක්ක මේ වෙලාවේ රටේ තියෙන ප්රශ්නය දැනෙන විදිය වෙනස්.
නමුත් තරාතිරම නොබලා මිනිස්සුන් මෙතන ඉන්නවා.ඉන්නවා.
ආගම, ජාතිය, කුල, මල, දුප්පත්, පොහොසත් කම් අතැරලා මිනිස්සු එකට හිටගෙන.
දේශපාලනය ගෑවෙන්නේ නැතුව තම තමන් සංවිදානය වෙලා මෙතන මිනිස්සු එක්වුණේ.
අන්න ඒ එකමුතුකමේ හයියෙන් එක 10ක් මෙතනට ආවත් මට වටිනවා.
ප. ලි : ඉන්න ඔළුගෙඩි ගාන ගණන් කරන්න යන්න එපා.
කහිනවානම් තමන් වෙනුවෙන් කැහපන්, නැතුව බෝම්බ ගහලා රජවුණ මෝඩ පිස්සු වේසිගෙ පුතෙක් වෙනුවෙන් නැතුව.