🔴 අප්‍රේල් 09 කොලඹට මිලියනයක් (LIVE)

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    බයගෝතා .... ලන්කා ඉතිහාසයේ දුර්වලම වෑඩ බෑරිම සහා වෑඩිම ජනතා අප්‍රසාදයට ලක් වුන පාලකයා වෙලත් තාම යන්නේ නෑ කියන්නේ.... ඈමරිකාවේ පෙට්‍රල් ගහන එකත් අමාරු ජොබ් එකක් වෙනට ඈති.. ඔරකල් මයි ඈස්

    LFWEU2_6U41xMPpf.jpg:large
     
    • Like
    Reactions: Bart_Allen

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,614
    125,093
    113
    දෙහිවල
    අපි අරගලය වෙනුවෙන් කතාකරා.
    අපි අරගලය වෙනුවෙන් පෙනීසිටියා
    අපි අරගලය වෙද්දී එතන හිටියා

    තම තමන්ට ප්‍රශ්ණය දැනෙන විදිය වෙනස්.
    කෙනෙක්ට තමන්ගේ ඉගනීම, රැකියාව, ඉන්න වපසිරිය, තත්වය, මුදල් සහ වෙන වෙන සාදක එක්ක මේ වෙලාවේ රටේ තියෙන ප්‍රශ්නය දැනෙන විදිය වෙනස්.
    නමුත් තරාතිරම නොබලා මිනිස්සුන් මෙතන ඉන්නවා.ඉන්නවා.
    ආගම, ජාතිය, කුල, මල, දුප්පත්, පොහොසත් කම් අතැරලා මිනිස්සු එකට හිටගෙන.
    දේශපාලනය ගෑවෙන්නේ නැතුව තම තමන් සංවිදානය වෙලා මෙතන මිනිස්සු එක්වුණේ.
    අන්න ඒ එකමුතුකමේ හයියෙන් එක 10ක් මෙතනට ආවත් මට වටිනවා.

    ප. ලි : ඉන්න ඔළුගෙඩි ගාන ගණන් කරන්න යන්න එපා.
    කහිනවානම් තමන් වෙනුවෙන් කැහපන්.


    BaC05Kl.jpg



    BwqIGC1.jpg



    CMmF2Wt.jpg



    EU9u2EI.jpg



    fim5L7A.jpg



    JP079BC.jpg



    pZQtgpf.jpg



    Wk08vyP.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපි අරගලය වෙනුවෙන් කතාකරා.
    අපි අරගලය වෙනුවෙන් පෙනීසිටියා
    අපි අරගලය වෙද්දී එතන හිටියා

    තම තමන්ට ප්‍රශ්ණය දැනෙන විදිය වෙනස්.
    කෙනෙක්ට තමන්ගේ ඉගනීම, රැකියාව, ඉන්න වපසිරිය, තත්වය, මුදල් සහ වෙන වෙන සාදක එක්ක මේ වෙලාවේ රටේ තියෙන ප්‍රශ්නය දැනෙන විදිය වෙනස්.
    නමුත් තරාතිරම නොබලා මිනිස්සුන් මෙතන ඉන්නවා.ඉන්නවා.
    ආගම, ජාතිය, කුල, මල, දුප්පත්, පොහොසත් කම් අතැරලා මිනිස්සු එකට හිටගෙන.
    දේශපාලනය ගෑවෙන්නේ නැතුව තම තමන් සංවිදානය වෙලා මෙතන මිනිස්සු එක්වුණේ.
    අන්න ඒ එකමුතුකමේ හයියෙන් එක 10ක් මෙතනට ආවත් මට වටිනවා.

    ප. ලි : ඉන්න ඔළුගෙඩි ගාන ගණන් කරන්න යන්න එපා.
    කහිනවානම් තමන් වෙනුවෙන් කැහපන්, නැතුව බෝම්බ ගහලා රජවුණ මෝඩ පිස්සු වේසිගෙ පුතෙක් වෙනුවෙන් නැතුව.


    BaC05Kl.jpg



    BwqIGC1.jpg



    CMmF2Wt.jpg



    EU9u2EI.jpg



    fim5L7A.jpg



    JP079BC.jpg



    pZQtgpf.jpg



    Wk08vyP.jpg
    අපෝ මදි මදි හොදටම මදි , එහෙනම් මිලියනේ ටෝක්ස් නොදි ඉන්න තිබ්බ,

    අනික ඕකෙන් කියවෙන දේ තමයි රටේ මිනිස්සු ඕකට උනන්දුවක් නැ කියන එක..

    කොළඹත් වෙලා මිලියනයක් තියා 1000ක් වත් එකතුකර ගන්ඩ බැ කියන්නෙ විලි ලැජ්ජාවට කාරනයක් ,🤭🤭🤭
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    දෑන් ගිහින් බෑලුවා නම් සෙනග බලා ගන්න තිබ්බා.. රාජපක්ෂලාගේ මර්ධනය, තර්ජනය ගර්ජනය වෑඩක් වෙලා නෑ..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දෑන් ගිහින් බෑලුවා නම් සෙනග බලා ගන්න තිබ්බා.. රාජපක්ෂලාගේ මර්ධනය, තර්ජනය ගර්ජනය වෑඩක් වෙලා නෑ..
    දැන් මොකෝ මිලියනයක් ඇවිල්ලද පොන්නයො????🤭🤭 මොකෝ තෝ නොගියෙ ගේ මුල්ලට වෙලා කියෝනකන් එන්ඩ තිබ්බනෙ ගෝල්ෆේස්🤣🤣🤣
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    ඉන්න එකෙක් කියපල්ලා වාහන දාන්න තියනවද ඉඩ ඔහේ
    වරාය අයිනෙ පාර අයිනෙ පාක් එකේ, ටෙලිකොම් ඉස්සරහ පාර අයිනෙ පාක් එකේ, චැතම් ස්ට්‍රීට් හරියෙ පාක් එකක දාල පයින් යන්න....
    ඒව ඉඩ නැත්තං චාමස් පාක් (එතන ඉඳං මල්වත්ත පාර හරහා ගිහින් ටිකක් දුර යන්න වෙනව)
    ඔය කිට්ටුවට වාහන ගෙනියන්න එපා. එකක් සේෆ්ටි නෑ, අනික ඉවරවෙලා එන්න හම්බවෙන්නෙ නෑ...
    ස්ලේව් අයිලන්ඩ් පැත්තට ගියත් ආපහු එන්න කරදර වෙයි කියල හිතෙනව... රැලිය හින්ද බේස්ලයින් පැත්තත් ට්‍රැෆික් ඇති...
     
    • Like
    Reactions: Rankira and TCB Rox

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හොදයි හොදයි හිටගෙන හෝදන්ඩ වැහැපන් දෙයියනේ, අරගලේ පුකෙන් යන්ඩ අරුන්ගෙ.🤣🤣🤣🤣🤣🤣🤣