ඇතුලට අවා. දැන් පාර වහලා... කොමේකේ උන් හොයාගන්න නෑනේවරාය අයිනෙ පාර අයිනෙ පාක් එකේ, ටෙලිකොම් ඉස්සරහ පාර අයිනෙ පාක් එකේ, චැතම් ස්ට්රීට් හරියෙ පාක් එකක දාල පයින් යන්න....
ඒව ඉඩ නැත්තං චාමස් පාක් (එතන ඉඳං මල්වත්ත පාර හරහා ගිහින් ටිකක් දුර යන්න වෙනව)
ඔය කිට්ටුවට වාහන ගෙනියන්න එපා. එකක් සේෆ්ටි නෑ, අනික ඉවරවෙලා එන්න හම්බවෙන්නෙ නෑ...
ස්ලේව් අයිලන්ඩ් පැත්තට ගියත් ආපහු එන්න කරදර වෙයි කියල හිතෙනව... රැලිය හින්ද බේස්ලයින් පැත්තත් ට්රැෆික් ඇති...
කොහෙද ඉන්නේ උබලාඅපි අරගලය වෙනුවෙන් කතාකරා.
අපි අරගලය වෙනුවෙන් පෙනීසිටියා
අපි අරගලය වෙද්දී එතන හිටියා
තම තමන්ට ප්රශ්ණය දැනෙන විදිය වෙනස්.
කෙනෙක්ට තමන්ගේ ඉගනීම, රැකියාව, ඉන්න වපසිරිය, තත්වය, මුදල් සහ වෙන වෙන සාදක එක්ක මේ වෙලාවේ රටේ තියෙන ප්රශ්නය දැනෙන විදිය වෙනස්.
නමුත් තරාතිරම නොබලා මිනිස්සුන් මෙතන ඉන්නවා.ඉන්නවා.
ආගම, ජාතිය, කුල, මල, දුප්පත්, පොහොසත් කම් අතැරලා මිනිස්සු එකට හිටගෙන.
දේශපාලනය ගෑවෙන්නේ නැතුව තම තමන් සංවිදානය වෙලා මෙතන මිනිස්සු එක්වුණේ.
අන්න ඒ එකමුතුකමේ හයියෙන් එක 10ක් මෙතනට ආවත් මට වටිනවා.
ප. ලි : ඉන්න ඔළුගෙඩි ගාන ගණන් කරන්න යන්න එපා.
කහිනවානම් තමන් වෙනුවෙන් කැහපන්.
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
මමයි, හේශයි හිටියේ බන්ඩාර්නායක පිලිරුව යට.. දැන් අපි කාර්යාලෙ ලග.කොහෙද ඉන්නේ උබලා
බොරුව දාන්ඩ එපා බන් විලි ලැජජාවෙන් බේරෙන්ඩමමයි, හේශයි හිටියේ බන්ඩාර්නායක පිලිරුව යට.. දැන් අපි කාර්යාලෙ ලග.
පොරට කොල් එකක් දෙන්න හම්බුනේ නැහැ
ගේ මුල්ලේ මිලියනයබයි රැලට සදුදා පඩි අද කලින් දීලා..
පුදුම උන්නදුවක් තියෙන්නෙ අද..
Ai mae baya wela bung..mathaka aethuwa OT ills ganin bungබොරුව දාන්ඩ එපා බන් විලි ලැජජාවෙන් බේරෙන්ඩ![]()
මිලියන ගානින් ටොක්ස් කරල 500ක් ආවෙ නැ , අපි බයේ ඉන්නෙ දැන්Ai mae baya wela bung..mathaka aethuwa OT ills ganin bung
Ubawa ignore karanna bae wage echara EK members ubawa ignore karalaමිලියන ගානින් ටොක්ස් කරල 500ක් ආවෙ නැ , අපි බයේ ඉන්නෙ දැන්![]()
ඒක ලේසියි වෙනදට අහන විවට උත්තර දෙන්ඩ ඕන ,මෙන්ශන් කරපුව හැටක් විතර, දැන් සැපයි ,Ubawa ignore karanna bae wage echara EK members ubawa ignore karala
Ayye. Mathugama bus ehema dala athi nedaඅරගලේ අවසානයි , වැස්සෙන් හොදට නාල රාජපක්ශ ගෙනල්ල තියෙන බස් කෝච්චිවල නැගල ගෙදර පලයල්ල , මතක ඇතුව සමහන් බිපල්ල නැත්තන් අසනිප වෙයි සිගිත්තො ටික...![]()
ඔව් තියෙනව, මතුගමට යන උන්ට යන්ඩ පුලුවන්, ගේ මුල්ලෙ ඉන්නෙ උබ කොහෙ යන්ඩද ,Ayye. Mathugama bus ehema dala athi neda